IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


කොත්තු බාස්ට පාට් දැමූ පොලීසියේ තුනක් ගෙදර

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මඩකලපුව නගරයේ පිහිටි හෝටලයක කොත්තු සෑදීමේනිරතව සිටින 23 හැවිරිදි  තරුණයකුගෙන් රුපියල් 6,500 මුදලක් කොල්ල කෑවේ යැයි කියන එරාවුර් පොලීසියේ රාජකාරි කරන නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ  තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මූලික විමර්ශනයක් පවත්වා මෙසේ වැඩ තහනම් කර ඇත්තේ එරාවූර් පොලීසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකු, ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු ගේ සහ පොලිස් කොස්තාපල් රියදුරෙකුගේ ය.

එරාවුර් ප්‍රදේශයේ මාර්ගයක  රාත්‍රී කාලයේ ගමන් ගත් මෙම තරුණයා අල්ලා ගත් පොලිස් නිලධාරීන්  ඔහු ළඟ හැඳුනුම්පතක් නොමැති බවට චෝදනා කරඅල්ලාගෙන අත් විලංගු දමාපොලිස් ත්‍රිරෝද රථයේ දමාගෙන ගොස් මුලින්ම පහරදීමක් සිදුකර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

අයිස් මත්ද්‍රව්‍ය දමා මෙම තරුණයාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවට පවසා තර්ජනය කරඑසේ නොකර සිටීමට  යැයි කියා මෙම මුදල බලහත්කාරයෙන් කොල්ලකා  පසුව එම තරුණයාව මුදාහැර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

පසුව මෙම තරුණයා සිවිල් ආරක්ෂක බලකායේ සෙබළකු ලෙසරාජකාරි කරන  ඔහුගේ පියා ද සමඟ ගොස් මේ ගැනමඩකලපුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීඅමල් එදිරිමාන්න මහතා ට මහතාට පැමිණිලි කර ඇත

සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

 



අදහස් (1)

කොත්තු බාස්ට පාට් දැමූ පොලීසියේ තුනක් ගෙදර

බද්රානි Monday, 14 August 2023 04:25 PM

අම්මෝ...!! කවුරු සමග ප්‍රශ්න ඇතිකර ගත්තත් ලංකාවේ කොත්තු බාස්ලා එක්ක නම් ප්‍රශ්න දාගන්න එපා... දැන් කොත්තු බාස්ලානේ ලංකාවේ ඉන්න ලොකුම ව්‍යවසායකයෝ... කවදා හරි කොත්තු බාස්ලා මුළු ලංකාවටම කොත්තු කවලා තමයි පස්ස බලන්නේ... බත් වෙනුවට, තුන්වේලම කන ප්‍රධාන ආහාරය කොත්තු වුණාම කාටද ආඩම්බර..?

:       6       6

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 2400 0

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 14 262 0

රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ


වැස්ස තවත් දීර්ඝ වෙයි
2024 ඔක්තෝබර් මස 14 1885 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින ගිගුරුම් සහිත තද වැසි එළැබෙන 16 සහ 17 යන දින දක්වා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තවේ ජ්‍යෙෂ්ඨ කාළගුණ විද්‍යාඥ මලිත්


කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් ඇවිත් අගමැතිනියට ලිපියක් දෙයි
2024 ඔක්තෝබර් මස 14 3701 1

ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14)


සමාජ ශාලා වටලා රටබීම අල්ලයි
2024 ඔක්තෝබර් මස 14 908 0

සුරාබදු බලපත්‍ර නොමැතිව බත්තරමුල්ල හා තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා රටබීම ලීටර 793 ක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබ


මැකෝ පක්ෂ ලේකම්වරුන් හමුවක් හෙට
2024 ඔක්තෝබර් මස 14 168 0

මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 394 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 448 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1409 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site