(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 දෙදිනේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වේ
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කතානායකට එරෙහි විශ්වාසභංග විවාදය 19 - 20
ඉන්දික Thursday, 14 March 2024 04:43 PM
ඉතිහාසයේ පක්ෂත්ග්‍රාහී කතානායක හැටියට ඔය තනතුරින් යන්නේ...!
සරත් කුමාර Thursday, 14 March 2024 11:46 PM
කට්ටිය තාම කැරකි කැරකී තටමනවා නේ.. රැහේ එකා රැකගන්න මගකුත් හොයාගන්න එපැයි.. මිනිස්සු රවටන්ත්න ඕනේ.. දේශපාලන වාසි මොනවා හරි හදාගන්ත්න ඕනේ.. ඉතිං හදිසිවෙලා කොහොමද.. නේද..?
kotiya Friday, 15 March 2024 02:00 AM
මට නම් තේරෙන් නෑ... ඔය මගුල් විවාදෙන් බලාපොරොත්තු වෙන දේ. ඔය විවාදෙන් පස්සේ කථානායක අයින් කරන්න බෑ. ආණ්ඩු පක්ෂේ අය කථානායකට පක්ෂ වන නිසා. ඔය විවාදේ කළා කියලා 20 වෙනිදායින් පස්සේ කථානායකවරයා හොඳ මනුස්සයෙක් වෙන්නෙත් නෑ. මොකද එහෙම වුවමනාවක් ඔහුට නැති නිසා. ඕකෙන් සිද්ධ වෙන එකම දේ දවස් දෙකක් තිස්සේ රටේ මිනිස්සුන්ගේ සල්ලි නාස්ති වෙන එක විතරයි...