(ශාන්ත චන්ද්‍රසිරි)
මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අද (25) සිට විවෘත කර තැබීමට ජලාශය භාර ඉංජිනේරුවරුන් පියවර ගෙන තිබේ.
ඉහළ කොත්මලා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයන්ට මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා ජලාශයේ වාන් දොරටු දෙකක් මෙසේ විවෘත කොට තැබීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් පියවර ගෙන ඇති අතර මේ හේතුවෙන් කොත්මලා ඔයේ ජල මම්ටම ඉහළ යා හැකි බැවින් ජලාශයට පහළ ප්‍රදේශයේ කොත්මලා ඔය පරිහරණය කිරීමේදී ඒ පිළිබඳව සැළකිලිමත්වන ලෙස මහජනතාවගෙන් නුවරඑළිය ආපදා කළමනාකරණ නිලධාරීන් ඉල්ලා සිටී.
ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ඉහළ කොත්මලා ජලාශයට පහළින් පිහිටි ශාන්ත ක්ලේයාර් දිය ඇල්ලේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇත.
ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර
කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘නවම් මහා පෙරහැර හෙට (11) සහ අනිද්දා (12) වීථි සංචරය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය සහ ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය වෙත හිමිවූ අතිවිශාල
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්,හයිනා යුවලක් සහ මියර්කැට් යුවල තුනක් සත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යාන ප්‍රදර්ශනය සඳහ
ලෝක රාජ්‍ය සමුඵව (WGS)ට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපො
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අරී
ruchi Friday, 26 October 2018 11:50 AM
මේ මුහුදට දාන වතුර ටික පුත්තලම, පොලොන්නරුව, වගේ පැතිවලට හරවලා යවන්න ක්‍රමයක් සෑදිය යුතුයි. මහලොකු වාරිමාර්ග ඇමැතිලා නම් ඉන්නවා නමට...