IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කේතයට සහාය දුන් සමාගමට ඇමැති තුති පුදයි

(රංජන් කස්තුරි)

ජාතික ඉන්ධන අවසරපත ක්‍රියාවට නැංවීම සඳහා නොමිලයේ තාක්ෂණික පහසුකම් සලසා දුන් ඩයලොග් අයිආටා.මිලේනියම් අයි.ටී.ඊ.එස්.පී සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනවල සේවාව අගය කරන බව විදුලබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

එය ආයතන තුන ඇගයීම සඳහා කොළඹදී පැවැති උත්සවයකදී ඇමැතිවරයා එම අගයීම කළේය. 



අදහස් (4)

කේතයට සහාය දුන් සමාගමට ඇමැති තුති පුදයි

Lalith M Sunday, 21 August 2022 04:18 PM

පුද්ගලික අංශය නැතිනම් රටත් නෑ. රාජ්‍ය පිං පඩි සේවයට පුලුවන් මොකද්ද? රටේ බදු මුදල් ගැනීම පමණද?

:       2       48

Prase Sunday, 21 August 2022 04:46 PM

වෘත්තීය සමිති අහෝසි කරන්න රජයට බල කරනන් ජනතාව පෙළ ගැසිය යුතුමයි. පින්පඩි කාරයෝ පන්නා දාමු.

:       1       39

siril Sunday, 21 August 2022 07:29 PM

ට්‍රේන් ටිකට් බුක් කරන්න පහසුකම තිබුණට අපිට ඕන සීට් ( එක ළඟ ) බුක් කර ගන්න පහසුකමක් නැහැ. හැම එකක්ම බාගෙට. මෙයාල මෙහෙම එකක් කරපු දෙයක් ලොකු දෙයක්.

:       0       15

sharm warn Monday, 22 August 2022 10:18 AM

ඇයි මේකට පිට සමාගමකට මුදල් වියදම් කලේ? අපේ මොරටුවේ ඉන්න සිසුන්ට කියලා මේක කර ගන්න තිබුනනේ? ඒ ළමයිගේ දැනුම පාවිච්චි කරන්න බයද? ඒම නැත්නම් මේකෙනුත් කොමිස් එකක් ගහා ගත්තද ? මේකට ගෙවපු මුදල් ඇතුලේ වාහන හිමි අහිමි කාගෙත් බදු මුදල් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 289 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 110 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 673 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 105 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 248 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2181 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 615 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site