(කේ ඩි දේවප්‍රිය)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙම වසරේ ඇසළ මංගල්‍ය සදහා කප් සිටුවීම අද දින උදැසන සුභ මොහොතින් සිදු විය.
මේ අනුව කප් සිටුවා දින 45 ක් ගිය පසුව එනම් ලබන ජුලි 29 වැනි දින රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය ආරම්භ වී අගෝස්තු 11 වැනි දින රාත්‍රි අවසන් මහා පෙරහැර සිදු කර පසු දින 12 වැනි දින මැණික් ගඟේ දිය කැපීමේ මංගල්‍යයෙන් පෙරහැර නිමාවට පත් වන බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන්ගුණසේකර මහතා සදහන් කරයි.
කප් සිටිවීමේ චාරිත්‍රය යනු කඳ කුමරුවන්ගේ සහ වල්ලි දෙවඟනගේ විවාහ මංගල්‍ය සනිටුවහන් කිරිීම පිණිස කරන චාරිත්‍ර පෙරහැරකී.
මේ සම්බන්දව අදහස් දැක් වු රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුමහතා වන සොමීපාල ටී රත්නායක මහතා සදහන් කලේ.
අතීතයේ හෙළයේ මගුල් තුලාවක දී සෑම චාරිත්‍රයක්ම සිදු කලේ නිවසේදියි. අදමෙන් හෝටල් තුළ ශාලා තුළ මගුල් කටයුතු සිදු නොකල අතර නිවස ඉදිරිපිට මගුල් මඩුවක් සාදවා මගුල් පෝරුව ඇතුලු සියලුම චාරිත්‍ර ඉටුකිරීම සිදු වුණේ.
එම සාදන මගුල් මඩුව සෑදීමට පෙර ප්‍රථම කනු සිටුවීම සුභ නැකතකින් සිදු කිරීම අනුව එම චාරිත්‍රය කඳ කුමරුවන්ගේ සහ වල්ලී දෙවඟනගේ විවාහ උත්සවය සනිටුවහන් කරමින් මෙම කනු සිටුවීම සිදු කරනවා
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කතරගම ඇසළ මංගල්‍යයට මුල පුරයි