IMG-LOGO

2024 ඔක්තෝබර් මස 30 වන බදාදා


කතරගම ජාතික පාසල සංගීතයෙන් දස්කම් පායි

(කතරගම එම්.කේ.නන්දසේන)
   

අධ්‍යාපන අමාත්‍යංශය වාර්ෂිකව පවත්වනු ලබන සමස්ත ලංකා සංගීත තරගයෙන් 2024 ජ්‍යෙෂ්ඨ එක රාගධාරී ඒකල වාදන (පිරිමි)  ගිටාර් අංශයෙන් ප්‍රථම ස්ථානයත්, විශේෂ රාගධාරී ඒකල වාදන (පිරිමි) සන්තූර් ප්‍රථම ස්ථානයත්, හිමි කරගෙන ඇති අතර ජ්‍යෙෂ්ඨ එක රාගධාරී ඒකල වාදන පිරිමි දිල්රුබා අංශයෙන් දෙවන ස්ථානයත් ලබාගෙන ඇති බව විද්‍යාලීය සංගීත ආචාර්ය ජයන්ත වර්ණ කුලසූරිය මහතා පැවසීය. 

මීට අමතරව සංගීත අභිමානී සම්මානය ද හිමිකරගෙන ඇතැයි කීය.මෙම තරගය ඉකුත් 26 දා කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සහ ඩී. එස්. සේනානායක විද්‍යාලයේදී පවත්වා ඇත.

රටතුළ ඇති පළාත් නවයම නියෝජනය කරමින් ශිෂ්‍යයින් 1000 ට අධික පිරිසක් සහභාගි වී ඇතැයිද පැවසීය. 2009 වර්ෂයේ සිට මෙි දක්වා කතරගම ජාතික පාසල හිමිකරගෙන ඇති 32 වන ජයග්‍රහණය මෙය බවද කියයි.

ජයග්‍රහණය ලැබූ ශිෂ්‍යයන්  පිටුපස කතරගම ජාතික පාසලේ විදුහල්පතිනි ඩී. ජී. ඩී. දේශානි මහත්මිය සහ සංගීත උපදේශක ජයන්ත වර්ණකුලසූරිය මහතා මෙහි වෙති.



අදහස් (0)

කතරගම ජාතික පාසල සංගීතයෙන් දස්කම් පායි

ඔබේ අදහස් එවන්න

දියත

රංජන්ගේ පක්ෂයට එරෙහි පෙත්සම විසි වෙයි
2024 ඔක්තෝබර් මස 30 146 0

මහමැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු බව දැන දැනම නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කිරීමෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතාවගේ මූලික අයිතිවාස


දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් අරඹයි
2024 ඔක්තෝබර් මස 30 434 0

දුම්රිය ස්ථානාධිපතීන්ගේ බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසඳුම් දීමට බලධාරීන් අසමත්වීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරු අද (30) පස්වරු 4.30 සිට ප්‍රවේශප


පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 30 855 0

අනුරාධපුර නව නගරයේ කුම්බිච්චංකුලම වැව අසල පිහිටි ළමා උද්‍යානයේ ඉදිරිපිටදී අද (30) දහවල් තම පෙම්වතියට තියුණු ආයුධකින් ඇන බර පතල තුවාල සිදු කල පුද්ගලයෙකු,


මිරිසවැටියේ වෙළෙන්දෝ 16 ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 30 667 0

මිරිසවැටිය පුදබිමේ පුරාවිද්‍යා රක්ෂිතයට අනවසරයෙන් ඇතුලුවි මිරිසවැටිය රථගාලේ අට්ටාලයක් ඉදිකිරිමේ චෝදනා මත වෙළෙද වෙළදියන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත්බ


මධ්‍යම පළාතේ හින්දු හා දෙමළ මාධ්‍ය පාසල් අනිද්දා නිවාඩු
2024 ඔක්තෝබර් මස 30 152 0

දීපවාලී උත්සවය හෙටට (31) යෙදී ඇති අතර ඒ වෙනුවෙන් මධ්‍යම පළාතේ හින්දු ආගමික සහ දෙමළ මාධ්‍ය පාසල් සඳහා නොවැම්බර් මස පළමුවැනිදා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශ


කෙසෙල්ගමු ඔයේ නාඳුනන මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 30 375 0

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ තිබි (30) දින නාදුනන පුද්ගල මළ සිරුරක් සොයාගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1082 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 621 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site