IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන්,   එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී රත්නායක අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ගබඩා   භාරකරු ලෙස  කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා නීතිඥවරයකු මාර්ගයෙන් ඉකුත් 19 දින ,  භාරවීමෙන් අනතුරුව තිස්සමහාරාම  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබිණි 

රන් තැටිය   අස්ථානගතවීම සම්බන්ධයෙන් සැකකාර ප්‍රධාන කපුවාගේන්  පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බව  ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී යෙක් පැවසීය



අදහස් (10)

කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා අත්අඩංගුවට

Sachith Wednesday, 27 December 2023 11:35 AM

මයිනෙක් ගිහින් කපුවාත් එක්ක බෙදාගන්න කාලෙ හරි වගේ...!

:       9       35

Sama Wednesday, 27 December 2023 02:03 PM

හරියටම දන්නවා නම් විතරක් කියන්න. නැත්නම් කොහෙන් හරි තමුන්ටම වදීවි ඔය කපු මහත්තයාට වුණා වගේ...!

:       3       7

සෙනෙවිරත්න Wednesday, 27 December 2023 12:01 PM

අයියෝ මේ මිථ්‍යා මත විශ්වාස කරන මිනිස්සු ගැන කණගාටු වෙනවා හැර මොනවා කරන්නද? තමන් හම්බ කරපුවා වසරකට පාරක් කපුවන්ට පුදලා නොපෙනෙන දෙවියෙකුගෙන් පිහිට පතනවා, ඔවුන් එතැනමයි... කපුවෝ බස්නායකලා මෙලොව දෙව්සැප විඳිනවා. අහෝ මෝඩකමක මහත...!

:       0       12

Buddika Wednesday, 27 December 2023 12:07 PM

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ. දෙවියන් ගැන ගෞරවයක් තිබ්බත්.., ඒ සියලු දේ නැතිකළේ මේ කපුවෝ කියන හොරු ටික. මොවුන් අද කොටිපතියෝ වුනේ මිනිසුන් පූජා වට්ට්වල දීපු සල්ලි හොරාකාපු නිසා. හැම මොහොතක් පාසාම වන්චාව, හොරකම එතැන වෙන්නේ. මෙය දෙවියන්ට ගැරහිමක් නොවේ. ඒත් ඇත්තටම එතැන කතරගම දෙවියෝ නැ. නැතිනම් කොහොමද මේවා වෙන්නේ?

:       0       4

Nimal Wednesday, 27 December 2023 12:53 PM

දෙවියන් පුදදෙන රුපියල් සත ගැන...!

:       0       3

vihanga Wednesday, 27 December 2023 12:56 PM

ඔච්චරටම ආගම දහම ඕනෑ නම් යන්න ශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව වගේ තමන්ගේ ආගමේ තැනකට... එක්කෝ මාරවිල, නල්ලූර් වගේ තැනකට... ඔය කතරගම අයිතිවන මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්ක දෙකේම ඉන්නේ හොරු... ඒ අයට සල්ලි දීලා කුණු වෙච්චි දොදොල් කාලා කුණු වතුර නාලා එන්නේ නැතිව...

:       0       8

රංජිත් Wednesday, 27 December 2023 01:04 PM

ඇප හම්බවුණාට පස්සේ නඩුව කාලයක් ඇදෙයි. මෙයාට තියෙන්නේ සල්ලි ටිකක් විසි කරලා හොඳ පක්යෂක් අල්ලලා මහ මැතිවරණයට ඡන්දේ ඉල්ලන්න හම්බන්තොටින්... ශුවර් දිස්ත්‍රික්කයේ මනාප පළවෙනියා වෙන්න පුළුවන්...

:       0       7

Detuwaa Wednesday, 27 December 2023 01:47 PM

ලිපිය කියවන්නත් කලින් නිදහස් කරලා. ඔය තැටිය අර ඩුබායි කුඩ්ඩාගේ බිරිඳ මිනිහාගේ කුඩු බිස්නස් එක සාර්ථක වෙන්න කියලා පූජාකරපු එකක් කියලා කියෙව්වා. දැන් තැටිය දන්නා කියන රතු සාටක පවුලක් වෙත බාරදී ඇතැයි සිතමි....

:       1       12

LallaThursday, 28 December 2023 09:18 AM

කුඩ්ඩන්ට උදව් දුන්න කට්ටිය නේද...? අර දුවලා ගිහිල්ලා නියෝජ්‍ය අමාත්‍යතුමා බදාගෙන සැනසුව උත්තමයා එහෙම...! 

:       0       0

Bamunuarachchi Wednesday, 27 December 2023 11:33 PM

කපුවා කපෝතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 676 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 294 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1012 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4137 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2008 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1107 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site