IMG-LOGO

2024 දෙසැම්බර් මස 23 වන සඳුදා


කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය


(කේ. ඩි.  දේවප්‍රිය)


ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ඊයේ (02) වැනි දින රාත්‍රි වීදි සංචාරය කර අවසන් විය. කතරගම දෙවියන් වැඩමවා ගත් වාසනා හස්ති රාජයා පෙරටු කර ගනිමින් ඇසළ මංගල්‍යයේ 13 වැනි පෙරහර වීදි සංචාරය කරන ලදී.

හෙට (04) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොලේ දී දිය කැපීමේ මංගල්‍යය පැවත්වීමට නියමිතය. 

පසුගිය 21 වැනි දින  ආරම්භ වු කතරගම ඇසළ පෙරහර දින 14 ක් පැවැත්විණි.

ඇසළ මංගල්‍යයේ 13 වැනි පෙරහරේ වාසනා හස්තියා ගමන් ගත් අයුරු හා ඇසළ පෙරහර අලංකාර කිරීම පිණිස එක්කර තිබු නැටුම් අංශ මෙම ඡායාරූපයන්හි දැක්වේ.



අදහස් (4)

කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය

Champa Monday, 03 August 2020 01:37 PM

කිසි ගතියක් නැහැ. කතරගම වාර්ෂික මහා පෙරහැර නෙමෙයි, දහම් පාසලකින් කරපු පෙරහැරක් වගේ.

:       8       10

samarasekara - gampahaTuesday, 04 August 2020 01:43 PM

ඔයාට කොහොමද පෙරහැර කෙරෙන්න ඕනේ මගේ චම්පෝ...? ඕනේ නම් අලි ඇත්තු ටික ඔයාගේ ගෙදරට වුණත් දක්කන්නම්. ඔයාට ඕන විදිහට මිසක් එක එක අයට ඕනවිදිහට මේවා සිදුවෙන්න බැහැ..

:       2       19

පූජාTuesday, 04 August 2020 02:15 PM

මට හිනාත් යනවා, මේ සමරසේකරගේ කතාවලට. කොහොමද අලි ඇතුන් චම්පාගේ ගෙදරට දක්කන්නේ.? ඔයාට ඒ ගැන පලපුරුද්දක් තියෙනවාද.?

:       1       13

A.H.A. oshadiswarnamali Tuesday, 16 August 2022 08:01 AM

මට කතරගම පෙරහැරේ මොණර නැටුම නටන්න ආසයි. පුලුවන් නම් උදව් කරන්න ඒ නැටුම නටන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

පොඩි සැත්කමකට රෝහලට ගිය ධනුජ නොකියාම ගිහින්
2024 දෙසැම්බර් මස 23 210 0

ශල්‍යකර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවකු ශල්‍යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මිය මියගිය බවට පොලිසියට පැමිණිලි කර


මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව අනතුරේ
2024 දෙසැම්බර් මස 23 264 0

අයි.එස්.අයි.එස්. සංවිධානය බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ වාර්තාවලින් හෙළිකර තිබියදී වාර්තාවල කරුණු වසන් කරමින් ම


පරාජිතයන් යළි මැතිවරණ පිටියට
2024 දෙසැම්බර් මස 23 450 0

පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත් වූ අපේක්ෂකයන් දෙදහසකට ආසන්න පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීමට අදහස් කරගෙන සිටින බව මැතිවරණ නි


’’ජාවාරම්කරුවෙක් ආගමික ගැටුම් ඇති කරන්න හදනවා’’
2024 දෙසැම්බර් මස 23 390 0

දිවැස් ප්‍රසාදිවරු ලෙස පෙනී සිටිමින් ආගම් අතර ගැටුම් ඇති කිරීමට ඇතමුන් දරණ උත්සහය පිළිකුල්සහගත ලෙස හෙළා දකින බවත් දෙවියන්වහන්සේ තෝරාගන්නා පුද්ගලයා


සෝභිත හිමියෝ ජනපති මවට ආශිර්වාද කරන්න යති
2024 දෙසැම්බර් මස 23 643 0

රටේ ජනපතිගේ මෑණියන් ගමේ රෝහලේ ප්‍රතිකාර ලැබීම මෑත ඉතිහාසයේ දකින්නට ලැබුණු අරුම පුදුම සිදුවීමක් බව ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.


පානදුර සළිදුට වරෙන්තු
2024 දෙසැම්බර් මස 23 376 0

පානදුර සලිදු නොහොත් සෙල්ලප්පෙරුමගේ සළිදු මල්ෂික ගුණරත්න නමැත්තාට පානදුර අතිරේඛ මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා විසින් අද (23) වරෙන්තු නියෝග කර තිබේ


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 67 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 42 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site