(කේ.ඩී.දේවප්‍රිය)
කතරගම මැණික් ගගේ ඉදිකළ ලංකාවේ ප්‍රථම ස්වාභාවික ජල පා සෝදන පිවිසුම් මාර්ගය හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති කර්‍ය ප්‍රධානි සාගර රත්නායක මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමති වරු රැසකගේ මෙම අවස්ථාවට එක් වූහ.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව මෙම ජල පා සෝදනය විවෘත කළේය.
මැණික් ගගේ අංක 02 පාළම අසල මෙම ප්‍රාකාරය ඉදිකර ඇත.
අතීතයේ බැතිමතුන් කතරගම දේවාලය වන්දනා කිරිමට පැමිණිමට පෙර මැණික් ගඟට බැස දිය නා ගෙන හෝ පා දෝවනය කර දෙහි ගා පිරිසිදු පැමිණි තිබේ .
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කතරගම පා සෝදනය විවෘත කරයි
anuranga Sunday, 21 July 2024 12:38 PM
රට බංකොලොත් කරපු හොරෙක් ගෙනැල්ලා ඒකටත්, කෝ දෙවියෝ නැද්ද?
Amaranath Sunday, 21 July 2024 12:48 PM
ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා මේ වගේ පුහු වැඩ කරන වෙලාවේ ඔය දේවාලේ අවට පානීය ජලය නැතුව දුක් විඳින මිනිස්සුන්ට බොන්න පිරිසිදු වතුර ටිකක් දෙන්න ව්‍යාපෘතියක් කෙරුවා නම් මොන තරම් වටිනවද? මේ වගේ කානිවල් සංස්කෘතියක් ලංකාවේ ඇතිකරපු මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාළුවන් මේ රටේ විනාශයට වගකිව යුතුමයි...
පිටිගල මිලානෝ Sunday, 21 July 2024 01:01 PM
රටක් ජාතියක් සුද්ද කරපු හොර ගෙඩියෙක් දෙයියෝ වඳින්න යන බැතිමතුන්ගේ කිළි දෝවනය කරන්න ලෑස්ති වෙනවා...!
නන්දන පනා-මිලානෝ Sunday, 21 July 2024 01:28 PM
කකුල් සෝදන පයිප්ප සෙට් එකක් විවෘත කරන්න ලොකු වියදමක් කරලා උත්සව තියන වනචාරී රටක්ද මේක? ඔබලා ඔය කරන විහිලු වලින් වෙන එකම හොඳේ තමයි ජාජබයට ඡන්ද වැඩි වෙන එක. ගොන් වැඩ ටිකක් වැඩිපුර කරපල්ලා…
Niranga Sunday, 21 July 2024 03:07 PM
හිතේ තියෙන කුණු පෙරේතකම හෝදන්න විදිහක් නැද්ද?
Lohn Sunday, 21 July 2024 03:20 PM
මහින්ද කියන්නේ, ප්‍රභාකරන්ගේ ආත්මය...! සිංහල ජාතියම විනාශ කළා...
Sirimal Sunday, 21 July 2024 09:42 PM
මැදමූලන සාටකයා රතුපස්වල ඝාතකයා
alwis Monday, 22 July 2024 03:26 AM
ඔය කතරගම දේවාලේ යන අයගේ මොලේ හෝදන්න තැනක් හැදුවා නම් තමයි හොඳ...