IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


කතරගම පා සෝදනය විවෘත කරයි

(කේ.ඩී.දේවප්‍රිය)

කතරගම  මැණික් ගගේ  ඉදිකළ  ලංකාවේ   ප්‍රථම ස්වාභාවික  ජල පා සෝදන පිවිසුම් මාර්ගය    හිටපු  ජනාධිපති මහින්ද රාජක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

 කතානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති  කර්‍ය ප්‍රධානි සාගර රත්නායක   මහතා   ප්‍රමුඛ  රජයේ  මැති ඇමති වරු රැසකගේ  මෙම අවස්ථාවට එක් වූහ.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ  ඇසළ මංගල්‍යයට සමගාමීව   මෙම ජල පා සෝදනය විවෘත කළේය.   

මැණික් ගගේ  අංක  02 පාළම අසල  මෙම ප්‍රාකාරය ඉදිකර ඇත.

අතීතයේ  බැතිමතුන් කතරගම දේවාලය  වන්දනා කිරිමට  පැමිණිමට  පෙර මැණික් ගඟට  බැස දිය නා ගෙන හෝ පා දෝවනය කර  දෙහි  ගා පිරිසිදු   පැමිණි  තිබේ .



අදහස් (8)

කතරගම පා සෝදනය විවෘත කරයි

anuranga Sunday, 21 July 2024 12:38 PM

රට බංකොලොත් කරපු හොරෙක් ගෙනැල්ලා ඒකටත්, කෝ දෙවියෝ නැද්ද?

:       19       47

Amaranath Sunday, 21 July 2024 12:48 PM

ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා මේ වගේ පුහු වැඩ කරන වෙලාවේ ඔය දේවාලේ අවට පානීය ජලය නැතුව දුක් විඳින මිනිස්සුන්ට බොන්න පිරිසිදු වතුර ටිකක් දෙන්න ව්‍යාපෘතියක් කෙරුවා නම් මොන තරම් වටිනවද? මේ වගේ කානිවල් සංස්කෘතියක් ලංකාවේ ඇතිකරපු මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාළුවන් මේ රටේ විනාශයට වගකිව යුතුමයි...

:       8       54

පිටිගල මිලානෝ Sunday, 21 July 2024 01:01 PM

රටක් ජාතියක් සුද්ද කරපු හොර ගෙඩියෙක් දෙයියෝ වඳින්න යන බැතිමතුන්ගේ කිළි දෝවනය කරන්න ලෑස්ති වෙනවා...!

:       11       37

නන්දන පනා-මිලානෝ Sunday, 21 July 2024 01:28 PM

කකුල් සෝදන පයිප්ප සෙට් එකක් විවෘත කරන්න ලොකු වියදමක් කරලා උත්සව තියන වනචාරී රටක්ද මේක? ඔබලා ඔය කරන විහිලු වලින් වෙන එකම හොඳේ තමයි ජාජබයට ඡන්ද වැඩි වෙන එක. ගොන් වැඩ ටිකක් වැඩිපුර කරපල්ලා…

:       8       36

Niranga Sunday, 21 July 2024 03:07 PM

හිතේ තියෙන කුණු පෙරේතකම හෝදන්න විදිහක් නැද්ද?

:       6       19

Lohn Sunday, 21 July 2024 03:20 PM

මහින්ද කියන්නේ, ප්‍රභාකරන්ගේ ආත්මය...! සිංහල ජාතියම විනාශ කළා...

:       11       22

Sirimal Sunday, 21 July 2024 09:42 PM

මැදමූලන සාටකයා රතුපස්වල ඝාතකයා

:       0       0

alwis Monday, 22 July 2024 03:26 AM

ඔය කතරගම දේවාලේ යන අයගේ මොලේ හෝදන්න තැනක් හැදුවා නම් තමයි හොඳ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණය ලබන සතියේ
2024 නොවැම්බර් මස 30 143 0

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ


පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 836 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 172 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 1575 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 193 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 1170 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 797 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2213 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site