කතරගම ඓතිහාසික මහ පෙරහරේ සිවු වන පෙරහර පෙර දින වීදි සංචාරය කළේය. නිරෝධායන නීති අනුගමනය කරමින් පැවැත්වෙන මෙම පෙරහරට බැතිමතුන් කිසිවකුටත් සහභාගී විමට අවසර නැත. සීමිත නැටුම් කණ්ඩායම් සහ සීමිත අලි ඇතුන් පිරිසක් මීට සහභාගී කරවයි.
(කේ.ඩී.දේවප්‍රිය)
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කතරගම සිව්වන පෙරහර විදි සංචාරයේ
chinthaka Thursday, 15 July 2021 01:37 AM
කතරගම වැඩහිඳින ස්කන්ධ කුමාර දෙවියනේ..., අපේ රට විනාශ කළ, අපේ රට චීන්නුන්ට විකුණපු දේශපාලකයින් යයි කියාගන්නා හොරු රංචුවම විනාශකොට, ඔවුන්ගේ පවුල්, දරුවන්, දරුවන්ගේ දරුවන්... සියලුදෙනාවම විනාශ කරදමා, රටේ මහජනතාවගේ මුදල් කොල්ල කෑ සියලුම දේශපාලකයිනුත් ඔවුන්ගේ හෙන්චයියලාත් විනාශ කරදමා, අපේ රටට වාසනාවන්ත පාලකයෙක් ලබාදී අපේ රට වාසනාවන්ත රටක් කරදුන මැනව... ඔබ වහන්සේට බුදුබව අත්වේවා...!!!