IMG-LOGO

2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා


කතානායකගේ ලිපිය තවමත් මහලේකම්ට ලැබී නෑ

(සුජිත් හේවාජුලිගේ )

කතානායක අශෝක සපුමල් රන්වල මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතත් තවමත් ඒ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට නිල වශයෙන් දැනුම් දී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා ජනාධිපතිවරයාට බාරදීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය විසින්  එම ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරියට යොමු කරනු ලැබිය යුතු බව  සඳහන්වේ.

සිය  ආචාර්ය උපාධියට අදාළව පැන නැගුණු අර්බුදය හමුවේ රන්වල මහතා කතානායක     ධූරයෙන් ඉල්ලා අස්වන බවට ඊයේ  නිල වශයෙන් දැනුම් දුන්නේය.

ඔහු කතානායක ධුරයේ කටයුතු කළේ මාසයකටත් අඩු කාලයකි.



අදහස් (4)

කතානායකගේ ලිපිය තවමත් මහලේකම්ට ලැබී නෑ

ජයනාත් Saturday, 14 December 2024 01:58 PM

පහුගිය ආණ්ඩුවල කවුරුවත් මේ විදියට වැරැද්ද පිළිගෙන අස් වුණාද...?

:       8       8

ගුණරත්න Saturday, 14 December 2024 03:20 PM

පහුගිය ආණ්ඩු කිසිවක ඔහෝම තක්කඩිකමක් කරපු අය හිටියේත් නැහැ. තමන්ට නැති සුදුසුකමක් කියාගෙන මිනිස්සු රවටා ඡන්දය ගත්තා. ඒක බරපතල වැරැද්දක්. ඔවැනි දෑ නොකරනවා කියලා තමයි මේ පක්‍ෂය ආණ්ඩුබලය ගත්තෙත්...!

:       7       4

pjSaturday, 14 December 2024 03:32 PM

අස්වුණාට තවමත් වැරැද්ද පිළිගෙන නැත...

:       3       6

Chathura Saturday, 14 December 2024 03:51 PM

ඒ ආණ්ඩුවල හොර උපාධි කාරයෝ හිටියේ නෑනේ මේ වගේ.... චාමර සම්පත්ලා පවා කිව්වා ඇත්ත.

:       5       1

ඔබේ අදහස් එවන්න

දියත

කතානායක අස්වූ බවට මහලේකම්ට ලිපියක්
2024 දෙසැම්බර් මස 14 103 0

කථානායක අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියට ලිඛිතව දැනු


ඉන්දීය මහ කොමසාරිස් ඇමති බිමල් හමුවෙයි
2024 දෙසැම්බර් මස 14 184 0

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර හමුවක් බත්තරමුල්ල, මඟ


ශ්‍රී පාදය වදින්න මහා සෙනඟක්
2024 දෙසැම්බර් මස 14 458 0

2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ විය.


කතානායකගේ ලිපිය තවමත් මහලේකම්ට ලැබී නෑ
2024 දෙසැම්බර් මස 14 524 4

කතානායක අශෝක සපුමල් රන්වල මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතත් තවමත් ඒ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට නිල වශයෙන් දැනුම් දී නැතැයි පාර්ලිමේන්තු


කොත්මලේ ජලාශයේ මළසිරුරක්
2024 දෙසැම්බර් මස 14 568 0

තලවකැලේ, ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ නාඳුනන මළසිරුරක් අද (14) සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසයි.


කතානායක ධුරයට නම් තුනක්
2024 දෙසැම්බර් මස 14 4597 7

මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 127 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 153 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 74 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site