IMG-LOGO

2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා


කතානායක ධුරයට නම් තුනක්

(සුජිත් හේවාජුලිගේ )

මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක  වෛද්‍ය රිස්වි සාලි සහ  ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම්   යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

කෙසේ වෙතත් රජය ඉදිරි දින කිහිපයේදී මේ පිළිබඳ  අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි වාර්තාවේ.

කතානායක ධුරය සඳහා  නිහාල්  ගලප්පත්ති මහතාගේ නම මීට පෙරද යෝජනා වී තිබිණ.



අදහස් (2)

කතානායක ධුරයට නම් තුනක්

Buddika Saturday, 14 December 2024 01:48 PM

තවත් ආචාර්ය උපාධි ධාරියෙක්ද පත්කරන්නේ? උගතුන් පිරිලා මාලිමාවේ...

:       0       0

පිටිගල මිලානෝ Saturday, 14 December 2024 03:00 PM

රිස්වි වෛද්‍යතුමාගේ පකිස්ථානෙන් ගත්තු වෛද්‍ය උපාධියයි, ලංකාවේ වෛද්‍ය කවුන්සලයේ ලිපියයි ඉදිරිපත් කරන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රී පාදය වදින්න මහා සෙනඟක්
2024 දෙසැම්බර් මස 14 194 0

2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ විය.


කතානායකගේ ලිපිය තවමත් මහලේකම්ට ලැබී නෑ
2024 දෙසැම්බර් මස 14 317 1

කතානායක අශෝක සපුමල් රන්වල මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතත් තවමත් ඒ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට නිල වශයෙන් දැනුම් දී නැතැයි පාර්ලිමේන්තු


කොත්මලේ ජලාශයේ මළසිරුරක්
2024 දෙසැම්බර් මස 14 426 0

තලවකැලේ, ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ නාඳුනන මළසිරුරක් අද (14) සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසයි.


කතානායක ධුරයට නම් තුනක්
2024 දෙසැම්බර් මස 14 3835 2

මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි


සූර් වී බැන්නැයි පොලුවලින් පහරදී මස්සිනා මරා දමලා
2024 දෙසැම්බර් මස 14 787 0

බිරියගේ නිවසට බීමතින් පැමිණ බැණ වැදුනයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බිරියගේ සහෝදරයා සහ සහෝදරිය විසින් පොලු වලින් පහරදී මස්සිනා ඝාතනය කර ඇතැයි වාලච්ච


පුංචි ඡන්දෙට ආණ්ඩුව වැඩ අරඹයි
2024 දෙසැම්බර් මස 14 622 0

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 122 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 152 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 73 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site