IMG-LOGO

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා


කතා බහ දුරදිග ගිහින් මන්නයකින් මිතුරාගේ පාදය වෙන් කරලා

(සුමිත් පොතුපිටිය )

පානදුර පින්වත්ත ප්‍රදේශයේ දී පැවැති සාදයකදී  ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන්  මන්නයකින් මිතුරාගේ පාදය වෙන්වෙන්න කපාදැමූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බවත්, පාදයේ කපාදැමූ කොටස අද(08)  උදැසන වටවිටත් සොයාගැනීමට නොහැකිවූ බවත් පින්වත්ත පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , පින්වත්ත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.

තුවාලකරු සහ සැකකරු පින්වත්ත දුම්රිය මාර්ගය ආසන්නයේ මත්පැන් පානය කරමින් සිට ඇති බවත්  ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන්  මන්නයකින්  පාදයට සහ උරහිසට පහරදී ඇති බවටත්  මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.

පහරදීම සිදුකිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් බව කියන මන්නා පිහියද පොලිස් භාරයට ගෙන ඇත.තුවාල කරු පානදුර මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

 

 

 



අදහස් (1)

කතා බහ දුරදිග ගිහින් මන්නයකින් මිතුරාගේ පාදය වෙන් කරලා

Thilina Wednesday, 08 January 2025 11:47 AM

මී හරක් එක්ක බොන්න එපා කියන්නෙ ඕකයි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සහල් ආනයනයන කාලය හෙටින් අවසන්
2025 ජනවාරි මස 09 33 0

සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ට ලබා දී තිබෙන අවසර කාලය හෙට (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.


මහව -අ‘පුර දුම්රිය සංඥා නවීකරණයට ඉන්දියාවෙන් අත හිත
2025 ජනවාරි මස 09 88 0

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යටිතල පහසුකම් අංශයෙන් ඇති හවුල්කාරිත්වය තවත් දැඩි කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේදී


පළාත් කිපයකට වැසි වාර කිපයක්
2025 ජනවාරි මස 09 21 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චක්‍රලේඛයට පයින් ගසා සෞඛ්‍ය කෝටි 3823ක අතිකාල දීලා
2025 ජනවාරි මස 09 270 0

සෞඛ්‍ය මාත්‍යාංශය 2023 වර්ෂයේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව අතිකාල හා අනිවාර්ය දින වැටුප් සඳහා රුපියල් කෝටි 3823කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජ


අපූරු උපන්දින සාදය
2025 ජනවාරි මස 09 554 1

අද සමාජයේ විවිධ තරාතිරම්වල බොහෝ පිරිස් තම උපන්දිනය සමරන්නේ විශේෂයෙන් තෝරාගත් ස්ථානවලය. ඊට හාත්පසින්ම වෙනස් ස්ථානයක සිට සිය සහෝදර නිලධාරීන් සමග උපන්ද


දුරකතන පාර්සලයක් ගාල්ල බන්ධනාගාරයට උඩින් වැටෙයි
2025 ජනවාරි මස 09 82 0

ජංගම දුරකතන, දුරකතන චාජර්, දුම්කොල සහ ලයිටර් අඩංගු පාර්සලයක් කිසියම් පුද්ගලයකු ගාල්ල බන්ධනාගාරය තුළට දමා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 23 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 489 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 251 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site