IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කතා පොජ්ජ අඹු පොජ්ජගෙ මනාපෙට

නිදහස් පොජ්ජටයි මංගැච්චුවෙ       මෙහෙට

ජංගම පොජ්ජකුත් ලැබුනයි පෙර        පිනට

ගම් පොජ්ජටත් මෙහි වරුණා     දොඩන්නට

කතා පොජ්ජ අඹු පොජ්ජගෙ         මනාපෙට    - (ආරියසේන හඳුවල)

(අංජුල මහික වීරරත්න)

හැත්තෑ පස්වන ජාතික නිදහස් උළෙල සඳහා වැදි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ද සහභාගී වී සිටියේය.

ශ්‍රී ලාංකික ජන කණ්ඩායමක නායකයකු වන වන්නියලැත්තන්ටද ජාතික නිදහස් දින උත්සවය සඳහා විශේෂ ආරාධනයක් කර තිබිණි. වන්නියලැත්තන් සමඟ වැදි ජනතාව නියෝජනය කරමින් වැදි ජනතාවද සහභාගී වී සිටියහ.

ඡායා ගයාන් අමරසේකර 

 



අදහස් (5)

කතා පොජ්ජ අඹු පොජ්ජගෙ මනාපෙට

wasana rathnayaka Sunday, 05 February 2023 11:24 AM

වැදි පරපුරත් ශ්‍රී ලාංකිකයෝ... ජන සමාජයේ කොටසක්. මේ අයත් රටේ ආර්ථිකයේ කොටසක්. මේ අයට මේ අයුරින් වටිනාකමක් දුන් ජනාධිපති රනිල්ට විශේෂ කෘතඥතාවය පිරිනමමි.

:       2       18

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 05 February 2023 02:10 PM

"පොරෝ පොජ්ජ හොඳහැටි පුරුදුයි කරට... නිදහස සැමරුමට එය ගෙනආවේ කුමට ... උඩුකය නිරුවත්ව සිටියද නුඹ ජයට ... පැමිණෙනු පෙනේ සතුටකි සිංහල අපට ... "

:       0       18

NDF Leader Sunday, 05 February 2023 02:41 PM

අලුත්ම පොරෝ කරේ දාගෙන. භාවිතා කරන කෙටේරියක නම් මිට සුමට වී දුඹුරු පාට වෙනවා. තවද කෙටේරියක මිට මෙච්චර දිග නෑ. කෙටේරියක් දැකලවත් නැති ඉම්පෝර්ටඩ් වැද්දො තමයි. හැම වැකියකටම පොජ්ජ දාපුවාම වැදි භාෂාවද?

:       10       5

වන්නියා Sunday, 05 February 2023 09:49 PM

NDF හුරෝ තමුන්ලගේ කට පොජ්ජ තලා ගන්නේ නැතිව කතා නවත්වනවා හොඳයි.කතාදාලා පස්සෙන් පහු කටපොජ්ජ චප්ප කොරාන හැඬුම්ලානවා නොවෙයි ඔං.

:       2       4

Amaya Monday, 06 February 2023 02:10 PM

අනුර කුමරු මේ රටේ රජ වුණාම වැදි ජනයාට කොළඹ 7න් නිවාස දෙනවා...

:       4       3

ඔබේ අදහස් එවන්න

දියත

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 726 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 312 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1085 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4295 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2059 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1124 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site