IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


කථානායකගේ ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ගැසට්ටුවක්

 (ජේ.ඉඳුරුවගේ)

අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර තිබේ.

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ කථානායක අශෝක සපුමල් රන්වල මහතා 2024 දෙසැම්බර් 13 දා සිට ක්‍රියාත්මක වන පරිදි කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින්  නිකුත් කෙරුණු මෙම ගැසට් නිවේදනයේ සඳහන්වේ.

 



අදහස් (0)

කථානායකගේ ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ගැසට්ටුවක්

ඔබේ අදහස් එවන්න

දියත

ලොකු ලූනු
2024 දෙසැම්බර් මස 17 9 0

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටි දඹුල්ල මහනගර සභාව සතු ප්‍රධාන මාර්ගයේ ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ගෙන්වන ලද ලොකු ළුණු සහ අර්තාපල් කන්ටේනර


මුනුබුරා බේරාගන්න ගිය සීයාට විදුලි සැර වැදිලා
2024 දෙසැම්බර් මස 17 419 0

විදුලි රැහැනක පැටැලි සිටි සිය 17 හැවිරිදි බුණුබුරා ඉන් මුදවා ගැනිමට ගිය 74 හැවිරිදි සීයා විදුලි සැර වැදිමෙන් ඊයේ (16)මියගොස් ඇති බව කැබිතිගොල්ලෑව මුලස්ථාන


අලුත් කතානායකගෙන් ප්‍රකාශයක්
2024 දෙසැම්බර් මස 17 1407 0

කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා සැමගේ සහාය ඉල්ලන බව කතානායක ජගත් වික්


යළි විශ්වාස භංගවලට මුල පුරන්න නොලැබේවා
2024 දෙසැම්බර් මස 17 1314 0

මේ පාර්ලිමේන්තු කාලය තුළදී යළි විශ්වාස භංග ගෙන ඒමට නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට සුබ පතමින් පැවසීය


නව කතානායකට පක්ෂ විපක්ෂ සුබ පැතුම්
2024 දෙසැම්බර් මස 17 638 0

නව කතා නායකවරයා ජනතාව ප්‍රාර්ථනා කරන ශිෂ්ඨ සම්පන්න පාර්ලිමේන්තුව බිහි කිරීමට කැපවනු ඇතැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසු


නව කථානායක ජගත් වික්‍රමරත්න
2024 දෙසැම්බර් මස 17 1912 0

නව කතානායක ධුරය සඳහා ජගත් වික්‍රමරත්න මහතා මහතා පත්විය.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 227 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 221 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 107 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site