(ධම්මිකා බාලසූරිය)
කටුපොතල - වාරියපොළ ප්‍රධාන මාර්ගයේ කටුපොත ගල්වැව ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් සිවු දෙනකු බරපතල ලබා ඇතැයි කටුපොත පොලිසිය පවසයි.
අපනයනය සඳහා සකස් කරන ලද සුදුපොල්තෙල් තොගයක් රැඟත් කන්ටේනර් රථයක් සහ නාරම්මල නගරයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවය කරනු ලබන සේවිකාවන් ප්‍රවාහනය කළ වෑන් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.
අනතුර වන අවස්ථාවේ වෑන් රථයේ ඇඟලුම් සේවිකාවන් දස දෙනකු ගමන් කර ඇත. කාන්තාවන් සිවු දෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන් කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නාහිමියෝ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයට තේරි පත්වූහ.
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කන්ටේනර් වෑන් රථ අනතුරින් හතරක් රෝහලට