(විමුක්ති එස් රුද්‍රිගු)
මීට වසර 14 කට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ වෙල්ලමුල්ලිවයික්කාල් සමූල ඝාතනය ඇතුළු පැවති සන්නද්ධ ගැටුම්වලදී දහස් සංඛ්‍යාත දමිළ ජනතාවකට ජීවිත අහිමි වූ බවත් තවත් විශාල පිරිසක් අතුරුදන් වී, තුවාල ලබා හෝ අවතැන් වී ඇති බවත් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා තිබේ.
කැනඩාවේ දමිළ ජනසංහාර අනුස්මරණ දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මේ බව ප්‍රකාශ කර ඇත.
කැනඩාව ඊයේ(18) දෙමළ ජනසංහාර අනුස්මරණ දිනය සමරන ලදි.
මීට වසර 14 කට පෙර ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ ගැටුම් වලදී අහිමි වූ ජීවිත පිළිබඳ සිහිපත් කරන බවත් තේරුමක් නොමැති ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වේදනාවෙන් සිටින වින්දිතයනගේ සහ දිවි ගලවාගත් පුද්ගලයන්ගේ සමීපමතයන් සමඟ කැනඩා රජය සෑම අවස්ථාවකම සිටින බවත් ටෲඩෝ මහතා පවසා ඇත.
කැනඩාව ශ්‍රී ලංකාවේ ඇති වූ සන්නද්ධ ගැටුමේ වින්දිතයන් සහ දිවි ගලවා ගත් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම අඛණ්ඩව දුෂ්කරතාවන්ට මුහුණ දෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නතර නොකරන බව අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා ප්‍රකාශ කර තිබේ.
එසේම මෙම වසරේ ජනවාරි මස ශ්‍රී ලංකාවේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් රජයේ නිලධාරීන් සිව් දෙනකුට සම්බාධක පැනවූ බවද ටෲඩෝ මහතා පෙන්වා දී ඇත.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කැනඩා අගමැති දෙමළ සංහාරක දිනය නම් කරයි
mangala Friday, 19 May 2023 02:29 PM
දෙමළ ඡන්ද ගන්න ඕනෑම තුප්පහි වැඩක් කරයි. අනුන්ගේ රටවල වෙච්චි ඒවාට දින දාන්න කලින් කැනඩාවේ ආදි වාසීන්ගේ මානව හිමිකම් කඩකිරීම්, ඒ මිනිසුන්ව සමූල ඝාතනය කිරීම් ගැන සමාව අරන් ඒකට දිනයක් දෙන්න..
ලැමියන් මානවඩු Friday, 19 May 2023 02:58 PM
අනෙක් රටවල් වලින් හිඟා කාලා ජීවත්වෙන ගමන් ඒ රටවල්වලට විරුද්ධ වෙන්න අමාරුයි නේද?
Bamunuarchchi Friday, 19 May 2023 03:28 PM
ටෲඩෝ ඔබ දෙමල්ලු කරේ තියාගෙන නටන්න. මෙහෙ ඒවාට ඉඩ නැහැ. දෙමල සංහාරය අපේ ගොයියෝ හරියට කලේ නැහැ. ප්‍රභාකරන්ට අමුඩේ ගැස්සුවා විතරයි.
Yogananda D.N. Friday, 19 May 2023 04:42 PM
මේ වගේ විදෙස් රටවල අභ්‍යන්තර තීරණවලට අපි කලබල වී විරෝධය ප්‍රකාශ කළ යුතු නැහැ. මේවා ඒ රටවල පාලකයින් දෙමළ ජනතාවගේ ඡන්දය දිහා බලාගෙන ගනු ලබන දෙශපාලනික තීරණ. අපි කළ යුත්තේ හැකිතාක් රටේ සියළු සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සමඟ සුහදව ජීවත් වීම. එමෙන්ම අනිකුත් රටවල් සමගත් එවැනිම ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. අපේ රටේ ජනතාවට තැපැල් කාර්යාලයකින් සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම විද්‍යුත් පණිවුඩ යවන්න පුළුවන් වුණාට ඔය එක රටකවත් එහෙම බැහැ. මේවා බොරු මායාකාරී තින්දු... අපි ප්‍රවේසම් වෙමු.
විජේ Friday, 19 May 2023 04:51 PM
කැනඩා රටෙන් කෑල්ලක් කඩලා ඊලමකුත් දෙන්නකෝ අපි මොනවත් කියයිද බලන්න, අපිට නං ගානක්වත් නෑ..!
චන්දන Friday, 19 May 2023 05:06 PM
තමන්ගේ රටේ පුරවැසියන් වන ආදිවාසින් විනාශ කිරීම හොඳද, ලංකාවේ වගේම තමා ඡන්දෙ බලාගෙන හෝයියා කියන අගමැතියෙක්... පාරාවලල්ල කැරකිලා එනකොට තේරෙයි මෙයාටත්...