(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 හයවැනි තරගය ලෙස පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (4) පැවැති දිනයේ පළමු තරගයේදී බී - ලව් කැන්ඩි ක්‍රීඩකයෝ කඩුලු 7කින් දඹුල්ල අවුරා පිල පරාජය කිරීමට සමත් වූහ.
බී - ලව් කැන්ඩි පිල පළමු තරග දෙක පරාජය වීමෙන් පසුව ලැබූ පළමු ජය මෙය වේ.
බී - ලව් කැන්ඩි ලකුණු 157 ක ඉලක්කය ඕවර 18.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
දිනේෂ් චන්දිමාල් පන්දු 29 කින් හතරේ පහර 7 ක් සමගින් ලකුණු 48 ක් රැස්කරමින් මහනුවර පිල ඔසවා තිබීය.
ධනංජය ද සිල්වා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 39 කින් රැස්කළ ලකුණු 61 ත් සමඟ දඹුල්ල අවුරා පිල හිස එසවීය. ධනංජයගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් විය.
දඹුල්ල අවුරා පිල ඕවර 20 කදී කඩුලු 6 ට 156 (අවිෂ්ක ප්‍රනාන්දු 32, ධනංජය ද සිල්වා 61, ඇලෙක්ස් රෝස් 21, මුජූබූර් රහමන් 17/2, ඉසුරු උදාන 33/2) බී - ලව් කැන්ඩි පිල ඕවර 18.3 කදී කඩුලු 3 ට 160 (ෆකාර් ශාමන් 28, දිනේෂ් චන්දිමාල් 48, කමිඳු මෙන්ඩිස් 18, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 28, අසීෆ් අලී නොදැවී 16, ධනංජය ද සිල්වා 16/1, හයිඩන් කීර් 28/1)
කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන
අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්
නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය
මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කැන්ඩි ක්‍රීඩකයෝ පළමු ජය ලබති