(සිතුම් චතුරංග)
කැනඩාවට පිටත්ව යාමට සුදානමින් සිටි තරුණයෙකුගේ සිරුරක් මල්ලාවි වවුනිකුලම වැව් තිබි සොයාගත් බව මල්ලාවි පොලිසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ මුලතිව්,මල්ලාවි,යෝගපුරම් ප්‍රදේශයේ පදිංචි ආනන්දරාසා සජීවන් නමැති 27 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය කියයි.
ඔහු අගෝස්තු 01 වැනිදා කැනඩිවට යාම සඳහා සුදානම්න් සිට ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් ඇමරිකානු ඩොලර් සඳහා හුවමාරු කිරීමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී තරුණයා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පැමිණිලි ලැබී ඇතැයිද පොලිසිය පැවසීය.
තරුණයා ඊයේ ( 30 ) නිවසින් පිටත්ව ගොස් ඇති අතර, අනතුරුව තරුණයාගේ දුරකථනයෙන් පිළිතුරු නොලැබි ඇති බවත්, සිදුවීම සම්බන්ධයෙන් ලද පැමිණිළි මත පරීක්ෂා කර බැලීමේදී ඔහුගේ යතුරුපැදිය වවුනිකුලම වැව අසළ තිබි සොයාගත් බවද පොලිසිය පැවසීය.
අනතුරුව තරුණයා සොයා ප්‍රදේශවාසීන් හා පොලිසිය එම ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී වවුනිකුලම වැවේ තිබි තරුණයාගේ මළ සිරුර හමුවු බවද පොලිසිය සඳහන් කළේය. තරුණයා සතුව තිබූ මුදල් කොල්ලකෑම සඳහා කිසිවකු විසින් ඔහු ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක පළ කරති.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කැනඩා යන්න සිහින දුටු තරුණයාගේ සිරුර වැවක