(බී.ජී.චතුරංග )
ව්‍යාපාරික කාන්තාවක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් නිවසක සිර කර, මරා දමන බවට පවසා, ඇය සතුව තිබූ මුදල් හා රන් භාණ්ඩ ඇතුළු දේපළ කොල්ල කෑ සැකකරුවෙකු, මෝටර් රථයක්, ලක්ෂ 3කට වැඩි මුදල් සහ රන් භාණ්ඩ ඇතුළු දේපල තොගයක් සමග අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර, තලාව, කුමාර එලිය, ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
අනුරාධපුර, මාතලේ හන්දිය, කුරුන්දන්කුලම ලිපිනයේ පදිංචිව සිටි 48 හැවිරිදි , කාන්තාවක් සිදු කල පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගොස් සැමියාගෙන් නීත්‍යානුකූලව වෙන්ව ඇති පැමිණිලිකාර කාන්තාව , අනුරාධපුර මාතලේ හන්දිය, කුරුන්දන්කුලම සහ මිහින්තලේ ප්‍රදේශයේ සිල්ලර බඩු වෙළඳ සැලක්, ආපන ශාලාවක්, කාමර කුලියට දෙන ස්ථානයක්, පවත්වා ගෙන ගොස් ඇති බව සඳහන් කරයි.
මීට මාස හයකට පමණ පෙර පැමිණිලිකාර කාන්තාව පවත්වා ගෙන ගිය ආපන ශාලාවේ රැකියාවක් ලබා දෙන ලෙස ඉල්ලා පැමිණි පුද්ගලයකු, මෙලෙස එම ව්‍යාපාරික කාන්තාව පැහැර ගෙන ගොස් බෙල්ලට මන්නා පිහියක් තබා ඇය සතු මුදල් හා දේපල කොල්ල කා තිබූ බව පොලීසිය කියයි.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කාන්තාවක් පැහැරගෙන දේපොළ කොල්ලකෑ අයෙක් අල්ලයි