IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


කාන්තාවක සහ දරු දෙන්නකු පැහැරගත් දෙකක් මාට්ටු

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තෙවන සැමියා  තවත් අයකු එක්ව බිරිය සහ දරු දෙදෙනකු පැහැරගෙන යමින් සිටියදී දක්ෂිණ අධිවේගී  දොරටුව අසලදී   සැකකරුවන් දෙදෙනා   අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර කාන්තාවගේ නීත්‍යානුකූල  සැමියා ද වන බව පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ තිබූ මන්නයක් ද පොලිස් භාරයට ගෙනතිබේ.

පැහැරගැනීමට ලක්වූ කාන්තාව ගේ පළමු සැමියා මිය යාමෙන් අනතුරුව   දෙවන සැමියා ලෙස  තවත් පුද්ගලයකු සමඟ කාලයක්  ගත කර ඇති අතර  ඇතිවූ අමනාපයක් මත වෙන්වී තෙවන සැමියා වන ප්‍රධාන සැකකරු  සමඟ නීත්‍යානුකූලව විවාහ වී  ගාල්ල තල්පේ ප්‍රදේශයේ පදිංචියට ගොස්සි තිබේ.

අනතුරුව එම පුද්ගලයා සමගද අමනාප වූ කාන්තාව දරු දෙදෙනා සමඟ බණ්ඩාරගම ප්‍රදේශයේ නිවසට පැමිණ සිටියදී  ප්‍රධාන සැකකරු ඔහුගේ මිතුරකු සමඟ මෝටර් රථයෙන් එම නිවසට කඩා වැදී තර්ජනය කර එම කාන්තාව සහ දරු දෙදෙනා පැහැරගෙන මෝටර් රථයේ නංවාගෙන  අධිවේගී මාර්ග ඔස්සේ මාතර දෙසට යාම සඳහා පැමිණ ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ  " මාව බේරා ගන්න යෑයි යැයි මහ හයියෙන් කාන්තාවක් කෑගසන හඬ ඇසුණු පොලිස් සැරයන්වරයා වහා ක්‍රියාත්මක වී මෝටර් රථය නවතා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යුහුසුළු වී ඇතැයි පොලිසිය කීවේය.

 

 

 



අදහස් (0)

කාන්තාවක සහ දරු දෙන්නකු පැහැරගත් දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 401 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 450 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 944 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2185 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1815 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 267 1

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 413 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1418 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site