IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


කාන්තා වැසිකිලියේ කැමරා සවි කළැයි කියූ දොස්තර නිදොස් කොර නිදහස්

(උපාලි ආනන්ද)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිනුම් අංශයේ  කාන්තා වැසිකිලියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කර කාන්තාවන්ගේ දර්ශන රූ ගත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටි සැකකාර වෛද්‍යවරයා එකී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන්නැයි  අනුරාධපුර පූර්වාගාමි  ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජනක ප‍්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය.

ඒ මෙම සැකකාර වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි පාර්ශවයට නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිළි පාර්ශවය අසමත්ව ඇති බවට ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නිගමනය කළේය.

සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මීට පෙර අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශය අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

ඒ සැකකාර වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට තරම් අවැසි සාක්ෂි ඇති බවත් වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරන ලෙසත්  නීතිපතිවරයා ලිඛිතව ලබාදී තිබු නීති උපදෙස් අනුවය. 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිනුම්  අංශයේ කාන්තා වැසිකිලියේ සවි කර තිබූ බව කියන පසුව  පොලිස් බාරයට ගත්  සි.සි.ටී වී කැමරාවේ දත්ත කොළඔ බන්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ හදිසි ප‍්‍රතිචාර සංසදයේ මෙහෙයුම් කළමනාකරුට යවා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට කැදවන්නැයි  මීට පෙර අධිකරණය  පොලිසියට නියෝග කර තිබු අතර එකී නියෝගයට අනුව අදාල වාර්තාද   පොලිසිය මගින් අධිකරණයට ඉදරිපත් කරනු ලැබීය.

මෙසේ නිදොස් කොට නිදහස් කර මුදා හැරියේ   දිනූෂ සේරංග විජේවර්ධන නැමැති 27 හැවිරිදි විවාහක වෛද්‍යවරයෙකි.



අදහස් (6)

කාන්තා වැසිකිලියේ කැමරා සවි කළැයි කියූ දොස්තර නිදොස් කොර නිදහස්

ගමේ එකාලා Monday, 05 July 2021 02:05 PM

අපේ රටේ දොස්තරලා ඔය වගේ කැතවැඩ කරන්නේ නැහැ. සංගමේ ලොක්කාගෙන් අහලා බැලුවොත් කියාවි...!

:       138       118

gamageMonday, 05 July 2021 03:35 PM

GMOA එකේ අනුහස්..!!!

:       0       12

සිරිබිරිස් Monday, 05 July 2021 03:37 PM

ඒ කැමරාවේ තිබුණු දත්ත අපිට බලන්න බැරිද?

:       74       75

AvanthaTuesday, 06 July 2021 10:32 AM

එම කැමරාවේ කිසි දත්තයක් තිබී නැත.. ප්ලෑන් කරපු එකකි.. ප්ලෑන් කරපු කෙනා තවම එම රෝහලේ උසස් තනතුරක් දරමින් සිටියි.

:       0       0

asliya Monday, 05 July 2021 04:39 PM

පාදෙණියලාගේ පවර්ස් තමයි එහෙනම් ...

:       4       8

Avantha Tuesday, 06 July 2021 10:34 AM

පාදෙනියලාගේ ගෝලයෝ තමයි මෙම බොරු චෝදනා නැගුණු නඩුව පිටිපස්සේ හිටියේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 378 0

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1474 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1175 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 435 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1139 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 433 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1191 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 655 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site