IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කාන්තා හිංසන ගැන කියන්න ගාස්තු රහිත අංකයක්

(යොහාන් භාසුර)

කාන්තාවන් මුහුණ දෙන අතවර සහ හිරිහර ආදී අකටයුතුකම් ක්ෂණිකව දනුම්දීම සඳහා 1938 ගාස්තු රහිත ක්ෂණික දුරකථන අංකය පසුගියදා හදුන්වා දුන්නේය.

කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ‘සෙත්සිරිපාය’ පරිශ්‍රයේදී එම ක්ෂණික දුරකථන අංකය එළිදැක්වීය.

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.



අදහස් (3)

කාන්තා හිංසන ගැන කියන්න ගාස්තු රහිත අංකයක්

latha Friday, 05 November 2021 02:52 PM

සමහර කාන්තාවන්ගෙන් අහිංසක දරුවන්ට, සැමියන්ට සහ ඥාතින්ට වන හිංසන කිමටද වෙනම අංකයක් ලබා දෙන්න. විශ්වාස කරන එකක් නැහැ සමහර කරුණු... ඒත් ඇත්තයි. බොරු කියන, දරුණු, වදදෙන, කාන්තාවන්ද අද සමාජයේ එමටයි.

:       0       5

Lalith M Friday, 05 November 2021 05:26 PM

සමහර කාන්තාවන්... කුඩා ළමුන්ට සහ මහලු අයට නම් වදහිංසා පැමිණවීම සිදුකරන අවස්ථා තියනවා.

:       1       3

mala Saturday, 06 November 2021 01:25 PM

සමාජයේ වැදගත් රැකියාවන් කරන සමාජය නිති ගැන දැනුමක් ඇති සමහර කාන්තාවන් මෙවැනි අවස්ථා අවභාවිත කරන අවස්ථා එමට ඇත. ඒමනිසා කාන්තාවක් පැමිනිල්ලක් කල පමනින් එය සරිව සත්‍ය යැයි විශවාස නොකොට කරුන සොයා බලා සැම පුද්ගලම සාධාරණයක් ඉටු කිරිමට පොලිසි සහ උපදේශන ආයකන වගබලා ගත යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1758 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2132 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 783 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2135 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 236 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1404 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1797 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site