(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය පත් කර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අද (02) ජනාධිපති කාර්යාලයේදී කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය වෙත බාර දුන්නේය.
රාජ්‍ය සේවය තුළ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් පවතින බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්
වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව රුපියල් 10000 දක්වා වැඩිකරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කරයි.
කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 අද (2) පසු කළේය.
උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා
ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජය සහාය ලබාදීමට එකඟතාවය පළ කර ඇත.
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (2) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 85,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරඇති බව රේගු මාධ්
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
කාන්තා - ළමා කටයුතු ලේකම් පත් කරයි
රුවන් Monday, 02 December 2024 07:11 PM
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ කරපු පරීක්ෂණයකට අනුව උගත් කාන්තාවන් වංචා දූෂණ වලට නැඹුරු වීම ඉතාම අඩුයිලු, පිරිමින්ට සාපේක්ෂව...!
Sisira gamageTuesday, 03 December 2024 06:24 AM
කුමන කැලිෆෝනියා විශ්ව විද්‍යාලයද? කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පාසල් දුසිම් ගණනක් ඇත.
Nuwan Siri Tuesday, 03 December 2024 06:22 AM
කාදිනල්තුමා විසින් එවන ලද කෙනෙකු විය යුතුය. "ඔල්ගා"...? මේ ශ්‍රී ලාංකිකයන් ද? අගවිනිසුරුවරයාද ශ්‍රී ලාංකික නොවන නමක් ඇති මෙවැනි අයෙකි. අපිට දැන් පේනවා ජවිපෙ සහ පල්ලිය අතර ගනුදෙනුව
රුවන් Tuesday, 03 December 2024 10:22 AM
University of California තියෙන්නේ එකයි මහත්තයෝ දන්නේ නැත්තං ගූගල් එකෙන් හරි හොයන්න. අවුරුද්දට ඩොලර් බිලියන ගානක් යට කරනවා පර්යේෂණ වලටම.