IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කන්න නැතිව එක් දරු මව දිවි නසාගෙන?

(චමින්ද වැවතැන්න)

නිවසේ පැවැති ආර්ථික දුෂ්කරතා ඉවසා දරා ගැනීමට නොහැකි වු වයෝවෘද්ධ කාන්තාවක විස වර්ගයක් ශරීරගතවීමෙන්  ජීවිතක්ෂයට පත්ව ඇතැයි අරණායක පොලිසිය පැවසීය.

අරණායකබොස්සැල්ල කළුගල පදිංචිව සිටි 74 හැවිරිදි එක්දරු මවක මෙසේ මියගොස් ඇත.

ජීවිතක්ෂයට පත්ව ඇති එක් දරු මවගේ සැමියා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර උපයන මුදලින් දෙදෙනා ජීවත් වෙමින් සිට ඇති අතර ස්වාමි පුරුෂයාට ද කකුල් දෙකෙන් පහළ කොටසේ ඇති වූ  රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ඇවිද ගැනීමට නොහැකි වීම නිසා ආර්ථික දුෂ්කරතා රැසකට මෙම යුවල මුහුණ පා තිබේ.

ඔවුන් දෙදෙනාට මසකට වැඩිහිටි දීමනාව ලෙස රුපියල් 1900 ක් ද ගොවි විශ්‍රාම වැටුප ලෙස රුපියල් 1950 ක් සමග මසකට රුපියල් 3850 ක මුදලකින් ජීවත් වෙමන් සිට තිබේ.

ජීවත් වීමට නොහැකි වීම හෙතුවෙන් වයෝවෘද්ධ බිරිද දින ගණනාවක සිට කනස්සල්ලෙන් සිටි බව මරණ පරීක්ෂණයේදී සැමියා වන සයිමන් මහතා පැවසීය.

 

 



අදහස් (7)

කන්න නැතිව එක් දරු මව දිවි නසාගෙන?

තාරක් Friday, 02 December 2022 08:15 AM

තොපිට 74 ක් වුනහම සාමාන්‍ය මිනිස්සුන්ට වයෝවෘද්ධ කියන්න පුලුවන් වගේ වයෝවෘද්ධ මහින්ද රාජපක්ශ ,වයෝවෘද්ධ රනිල් වික්‍රමසිංහ කියහන්කෝ..

:       3       66

LalithM Friday, 02 December 2022 08:33 AM

Need to pay sufficient allowance for elderly(above 60 or 65 years) people withno proper income and disabled/handicapped only. All other movements such as Samurdhi should be abolished.

:       1       26

nalin Friday, 02 December 2022 09:13 AM

සමහරවිට මෙයාලත් කන්න නැතත් ඉන්න රටක් තියෙන්නෙ ඕනෙ කියල චන්දය ගහන්න ඇති. දැන් රගේ පේනවනෙ වෙලා තියෙන දේ.

:       5       21

sharm warn Friday, 02 December 2022 09:38 AM

මේ පටන්ගත්ත විතරයි.

:       3       20

පිටිගල මිලානෝ Friday, 02 December 2022 10:56 AM

කන්න තියෙනදේ අර රැකියාවක්වත් නොකරන සාටක පවුලේ හැත්ත බුරුත්තම හොරාකාළා, විනාශ කරලා තියෙද්දී තව මොනවා කන්නද? කාපල්ලා ආරක්ෂා කරන්න කියලා... රට හොරෙක්ට බාරදුන්නා....

:       2       10

සුරංගොඩ Friday, 02 December 2022 12:07 PM

යමක් කමක් ඇති හැකි අයටත් වරින්වර 5000 ගනනෙ බෙදාදෙනවා මෙහෙම අසරණයින්ට කාගෙවත් පිහිටක් නැහැ රට පෙරට සව්භාග්‍යයේ දැක්ම ආසියාවේ ආශ්චර්‍ය ඉන්න හිටින්න රටක් කොහොමද කියලා පේනවා නේද .ඇත්තටම ගමේ ග්‍රාම නිළධාරි සමුර්ධි නිළධාරින් සමාජ සේවා නිළධාරින් හා වැඩිහිටි කටයුතු නිළධාරින් හා වැඩිහිටි සමිති මොනවාද කරන්නෙ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු මොකද කරන්නෙ පදුරක් ගානේ සිටින නිළධාරින් දේශපාලුවො ජනතා මුදලින් වැටුප් හෝ දීමනා අරගෙන මොකද කරන්නෙ අහෝ අසරණ මවට නිවන්සැප ලැබේවා.

:       2       5

සමිත සේනක අලුත්ගමගේ. Friday, 02 December 2022 02:03 PM

රටේ මුදල් සාටක කණ්ඩායම එළිපිට හා රහසේ හොරකම් කොට රට මේ ආගාධයට ඇද දැමුවා. මේ නූගත් හොර නඩය අල්ලා රටෙන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීමට වැඩ පිළිවෙලක් දියත් කරන්න තවමත් නොහැකි වූ සැටි....

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 5 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 38 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 84 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 33 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 136 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1220 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1927 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site