IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කොන්සියුලර් සේවාවට ඔන්ලයින් හරහා වේලාවක්

( තිළිණි ද සිල්වා )

දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කොළඹ 01, සෙලින්කෝ ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ සේවා සැපයීම් යළි ආරම්භ කළද අදාළ සේවා ලබා ගැනීමට පැමිණෙන පිරිස් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදය ඔස්සේ  වේලාවක් වෙන් කරවා ගෙන පැමිණිය යුතු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව විවාහ සහතික, උප්පැන්න සහතික, අධ්‍යාපන සහතික ආදී ලේඛන සහතික කරවා ගැනීම ආදී කොන්සියුලර් සේවා ලබා ගැනීම අපෙක්ෂා කරන පිරිස් http://consular.mfa.gov.lk/ONLINEBOOKING යන වෙබ් සැබැදිය ඔස්සේ වේලාවක් වෙන් කරවා සතියේ දිනවල පෙරවරු 7.30 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ පැමිණිය යුතු බවද එම අමාත්‍යාංශය සදහන් කරයි.

සහතික පත්‍ර/ලේඛන සහතික කිරීම හා සත්‍යාපනය සම්බන්ධයෙන්  011 - 2338812/7711194 යන දුරකථන අංකයෙන්ද, විදේශවල සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ පිළිබද 011 -  2338836 / 3136715 යන අංකයෙන්ද, විදේශවල මිය ගිය ශ්‍රී ලාංකිකයන් සඳහා වන්දි ගෙවීම 001 - 2437635 / 7101193 යන දුරකථන අංක වලින්ද, අතරමං වූ ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම: 011-2338837 යන දුරකථන අංක ඔස්සේ වැඩිදුර තොරතුරු සඳහා කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධ කර ගත හැකි බව එම අමාත්‍යාංශය කියා සිටී.

ඊට අමතරව මාතර, යාපනය, මහනුවර, කුරුණෑගල, ත්‍රිකුණාමලය  නගර වල පිහිටි ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාල ද වැඩ කරන දිනවල කාර්යාල වේලාවන්හිදී මහජනතාවට සේවය සැපයීම සඳහා විවෘත කර ඇති අතර. ඒ ඒ පළාත්වල සහ අසල්වැසි ප්‍රදේශවල පදිංචි වී සිටින මහජනතාවට තම සේවා ලබා ගැනීම සඳහා එම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල වෙත පැමිණෙන්නැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.



අදහස් (0)

කොන්සියුලර් සේවාවට ඔන්ලයින් හරහා වේලාවක්

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 970 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 768 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 63 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2884 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 719 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1439 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 302 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1735 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site