IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කප්පම් නොදුන්නැයි ටයිම්කීපර් රියැදුරාට ගහලා

(ප්‍රසාද් රුක්මල්)

පස්සර සිට බදුල්ල හරහා කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයකින් රුපියල් 2000 ක කප්පම් මුදලක් ඉල්ලා එම මුදල නොදුන්නැයි උරණවී  වේලාසටහන්කරුවකු බස්රථයේ රියදුරුට පහරදී මෙන් රියදුරු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .

මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ පස්සර කොළඹ අධි සුඛෝපභෝගී පෞද්ගලික බස්රථ රියදුරකු වන බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු යැයි පොලිසිය කීය .‍

පස්සර - බදුල්ල අතර ධාවනය වන මෙම අධි සුඛෝපභෝගී පෞද්ගලික බස්රථය පස්සර නගරයෙන් අද (25) අලුයම 12.30 ට කොළඹ බලා ගමන් ආරම්භ කර බදුල්ල නගරයට පැමිණ බදුල්ල නගරයෙන් අලුයම 1.25 ට පිටත්වීම සදහා බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළ අසල නවතා තිබියදී පැමිණ ඇති මෙම සැකකාර වේලාසටහන්කරු එම බස්රථ‍ෙට ගොඩ වී රියදුරුගෙන් මුදල් රුපියල් 2000ක් ඉල්ලා ඇති බවත් ,රියදුරු එම මුදල් දීම ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් ඔහු නැවත රුපියල් 1000ක් හරි දෙන ලෙසට ඉල්ලා ඇති බවත් එම මුදල් දීම රියදුරු ප්‍රතික්ෂේප කර ඇති බවද පොලිසිය සදහන් කළේය .

අනතුරුව රියදුරු බස්රථය ධාවනය කිරිමට උත්සහ ගැනීමේ දි මොහු ඊට බාධා සිදුකර ඇති බවත් ,පසුව රියදුරු බස්රථය නවතා තබා බසයෙන් බිමට බැසීමත් සමඟ මෙසේ සැකකාර වේලාසටහන්කරු රියදුරු ට අතින් පයින් පහරදී දී ඇතැයි පොලිසිය පවසයි .

මේ වන විට බස්රථය තුළ මගීන් 35 ක් පමණ සිටි අතර , පහරකෑමෙන් අනතුරුව රියදුරු බස්රථය බදුල්ල පොලිසිය අසලට ගොස් නවතා මේ සම්බන්ධයෙන් බදුල්ල පොලිසියට පැමිණිලි කර ඇත .

 



අදහස් (3)

කප්පම් නොදුන්නැයි ටයිම්කීපර් රියැදුරාට ගහලා

saman Monday, 25 September 2023 03:09 PM

මේ රටේ අල්ලස ප්‍රවර්ධනය වී ඇත්තේ මෙවැනි මැරයින්ට නිසි දඬුවම් නොදීම නිසයි.

:       0       29

de silva berlin Monday, 25 September 2023 03:19 PM

පොලිසිය ඇතුළු ලොකු පොඩි නිලධාරියෝ බොහෝ දෙනෙක් අල්ලස් ගන්නා නිසා අල්ලසට විරුද්ධව කවුරුවත් කටයුතු කරන්නේ නැහැ...

:       1       17

මහසෙන් Tuesday, 26 September 2023 08:55 AM

ලංකාවේ සෑම නගරයකම අප්‍රසිද්ධියේ හෝ ප්‍රසිද්ධියේ මෙය සිදුවෙනවා. සෑම නගරයක් පසුකර යද්දී ඔවුන්ට ගෙවිය යුතුයි. ලොතරැයි කුටි කරුවන්, බුලත් විට වෙළෙන්ඳන් ආදී නොයෙකුත් වෙසින් හෝ ප්‍රසිද්ධියේ මොවුන් ඉන්නවා. සෑම දිනකම දහස් ගණනක් මොවුන්ට ගෙවීමට බස් සේවකයින්ට සිදුවෙනවා. කොළඹ පුරහල හන්දියේ දී මෙය සුලබ දසුනක්... ඉතින් අපේ ඉතුරු සල්ලි දෙන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1462 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 7468 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1358 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 394 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2203 1

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2209 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40066 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25965 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 245 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 407 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1310 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site