IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කපුවාගෙන් දැරියට අපූරු සාන්ති කර්මයක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අපලයක් දුරු කිරීමට ශාන්ති කර්මයක් කර ගැනීමට දොම්පේ  දේවාලයකට රැගෙන ගිය අවුරුදු 12ක් වයසැති දැරියක් එම දේවාලය තුළ දී බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන එම දේවාලයේ කපුවා දොම්පේ පොලිසිය විසින් පෙරේදා 14 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ තිස්හත් හැවිරිදි අයෙකි.

දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට රෝහල්ගත කරනු ලැබුවාය.

කපුවා ගෙන් සිදු වූ බව කියන අතවරය ගැන දැරිය පියාට ඒ අවස්ථාවෙම පවසා ඇතත් ඔහු ඒ ගැන නොසලකා හැර ඇති බවට තොරතුරු  අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

මේ බව හෙළි වීමෙන් පසු දැරියගේ පියා ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර පියා දියණියට ඇති බව කියන අපලය දුරුකර ඇයට ශාන්තිකර්මයක් කර ගැනීමට සහ නිවසට දේව ආරක්ෂාව ලබා ගැනීමට දියණිය ද කැටිව දොම්පේ පොලිස් වසමේ පිහිටි දේවාලයකට රැගෙන ගොස් ඇත.

බාලවයස්කාර මෙම දැරියට ඇතැයි කියන අපලය දුරු කරන්න බව කියා ඇය පමණක් දේවාලය ඇතුලට කපුවා විසින් කැඳවා ගෙන ඇතැයිපොලිසිය පවසයි.

 



අදහස් (3)

කපුවාගෙන් දැරියට අපූරු සාන්ති කර්මයක්

Prabha Monday, 16 January 2023 12:45 AM

කපුවන්ට නෙවෙයි මෙවන් ගොබ්බ දෙමාපියන්ට එස්සේලම දඩුවම් දෙන්න ඕන.

:       0       3

sampath Monday, 16 January 2023 05:58 AM

මේ වගේ රට හරක් තාමත් මේ රටේ ඉන්නවානම් රට හදන එක බොරුවක්.

:       0       4

Lalla Monday, 16 January 2023 07:30 AM

21 සියවසේ තෙවන දශකයේ අපි තාම ශාන්තිකර්ම විශ්වාස කරන තක්කඩි කපුවෝ දොඩවන දේ විශ්වාස කරන්න තරම් අඥාන අමනෝඥ ජාතියක්. ඉතින් තක්කඩි සොරමුලක් පිරුණ දේශපාලනකයන් පවුලකට රැවටීම පුදුම නෑ නේද? දැන්වත් අවිද්‍යාව දුරුකර විද්‍යාත්මක පදනමක් මත බුද්ධිය වර්ධනය කිරීම අනාගත පරපුරට උගන්වන එක බලකරන්න ඕන පාසල් පද්ධතිය ආශ්‍රිතවවත්. ඒක අමාරුවෙන්න පුලුවන් බොහොමයක් ගුරුවරුත් ඕව විශ්වාස කරන නිසා....ඒත් බලකර හෝ කල යුතුයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 682 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 141 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 497 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 40 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි
2024 නොවැම්බර් මස 18 4121 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2842 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1799 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site