IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කෝපි කාලේ ඉඩම් පනත් වහා සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සමඟ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

තවමත් රටෙි ක්‍රියාත්මක වන්නේ යටත්විජිත සමයේ ගෙනෙන ලද ඉඩම් ප්‍රතිපත්ති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉඩම් පරිහරණය සම්බන්ධව විවිධ අවස්ථාවලදී ගෙන එන ලද අණ පනත් කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට නොගැලපෙන බව කීය.



අදහස් (7)

කෝපි කාලේ ඉඩම් පනත් වහා සංශෝධනයට

Fouzer Thursday, 11 May 2023 11:50 AM

ඉතුරු ඉඩම් ටිකටත් බුදු සරණයි...

:       0       0

Sam Thursday, 11 May 2023 12:06 PM

ගොනා පොල් පැලේ කන්නයි යන්නේ

:       7       7

Pradeep Kumara Thursday, 11 May 2023 12:10 PM

ඉඩම් සම්බන්ධ අණ පනත් විතරක් නෙමෙයි බොහොමයක් අපරාධ සදහා වන නීති ද තවමත් තියෙන්නේ ඔය කියන කෝපි කාලයේ ඒවා තමයි. ඇතැම් දරුණු ගනයේ අපරාධ කරුවන්ට පවා තවමත් ලැබෙන්නේ ඉතාමත් ලිහිල් දඩුවමක්. මේ නිසයි දිනෙන් දින අපරාධ වැඩි වෙන්නේ. විශේෂයෙන්ම රාජ්‍ය දේපල කොල්ල කන පුද්ගලයින්. මූලිකවම කලයුතු ඉතා වැදගත් දේවල් පසෙක තිබියදී වෙනත් දේවල් ගැන අවධානය යොමු වීම කණගාටු දායකයි.

:       0       10

Mahesh darsana Karunathilake Thursday, 11 May 2023 01:04 PM

පොලිස් ..මිනී මරුවන් ..පාතාල ..නායකයන් ...කුඩු .....සියලුම ..කලු සල්ලි වලට මෙවැනි අපරාධකරුවන් ....ඉඩ කඩම්...මිල ..මොවුන් ගෙවල් හදන්නේ හැමෝම .....ඉඩ කඩම් ...සිස්ටම්...කිරීමට ...එවිට ..ලංකාව ගොඩ ගනිමු ...කලු සල්ලි වලට මෙවැනි අපරාධකරුවන් නිදල්ලෙ සිටින ..ජනාධිපති තුමාගේ අවධානය යොමු කරන්න .....

:       0       0

swene Thursday, 11 May 2023 01:11 PM

ඉඩම් ටිකත් ජාවාරම් කාරයින්ට දීමට හෝ විකිනීමට හෝ හරියන විධියට සංශෝධනය කරන්නද හදන්නේ? මහජන නියෝජිතයින් වරදක් කලවිට දඬුවම කඩිනමින් දීමේ සහ දඬුවම වැඩි කිරීමේ ක්‍රමයකුත් හදන්නකෝ .

:       0       0

Bamunuarachchi Thursday, 11 May 2023 01:46 PM

ඉඩම් සීමා පනත යටතේ අක්කර 50 වැඩි ඉඩම්ර ජයට දීමේදී UNP කාරයින් රජයට දුන් වැඩකට නැති මුඩු බිම් වලට, පසු කාලයකදී සශ්‍රීක ඉඩම් ආපසු ගත්තේ ඔහෙලාගේ මිනිස්සු නේද?

:       4       7

surathala Thursday, 11 May 2023 04:44 PM

එක් එක් පළාත්වලට පමණක් තියෙන නීති අහොසි කරන්න. එක නිතියක්, එක රටක්... !

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 632 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 233 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 756 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 70 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 525 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2195 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site