IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කාබනික පොහොර ලෙස වැව් රොන් මඩ දීම තහනම්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කාබනික පොහොර ලෙස  වැව් වල පස් හා අපද්‍රව්‍ය ගොවි ජනතාවට සැපයීමට මෙවර මහ කන්නයේ දී කිසිවෙකුට ඉඩ නොදෙන බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

2022/23 මහ කන්නයේ දී සියයට 70ක්  රසායනික පොහොරත්, සියයට 30ක් කාබනික පොහොර වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙන අතර ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය .

 වැව්වලින් කපා ගත් පස් හා අපද්‍රව්‍ය පසුගිය කාලයේ මෙන් කාබනික පොහොර ලෙස ගොවි ජනතාවට අලෙවි කරන්නට මෙම මහ කන්නයේ දී ඉඩ ලැබෙන්නේ නැතැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.



අදහස් (3)

කාබනික පොහොර ලෙස වැව් රොන් මඩ දීම තහනම්

බද්රානි Friday, 07 October 2022 01:14 PM

දැන් ඔය වැව්වල රොන්මඩ හා අපද්‍රව්‍ය පරිස්සම් කරගෙන ඉන්න රටවල් තියෙනවාද? ඇත්තම කියනවා නම්, මොවුන් මෝඩ හරක්. ඉඳලා කන්නද මේ මනුස්සයා මේ උත්සාහ කරන්නේ...? ගොවියන්ගේ අවශ්‍යතාවය මත පොහොර භාවිතා කරනවා මිස, රජයේ එක එකාට ඕනෑ විදිහට පොහොර භාවිතා කරන ලෝකේ තවත් රටවල් තියෙනවාද? ඇත්තම කියනවා නම් මොවුන් නම් අමු හරක්.

:       3       4

upul Nishantha Friday, 07 October 2022 02:11 PM

එතකොට කාබනික දියර කමක් නැද්ද සර් ?

:       2       2

de silva berlin Friday, 07 October 2022 02:23 PM

කබනික පොහොර නිශ්පදනයට විශල ඉඩ ප්‍රමනයක්, කලයක් සහ අමුද්‍රවය ප්‍රමානයක් අවශ්‍ය වෙන්නෙ නැහැ , නගරසභවෙ කුනු කසල කාබනික පොහොර ලෙස හඩුන්වන්න බැහැ එවගෙ පරන බැටරි වැනි ඉවත ඩමන කුනු කසල සමග විවිද රසායනික ද්‍රරව්‍ය සහ බැර ලොහ වැනි ශරිරයට අහිතකර සංඝටක තිබෙනව , එව දමල සමහර විට මල් වර්ග වැනි ආහාරයට නොගන්න ශාක වර්ග වගාකරන්න පුලුවන් නමුත් එලවලු පලතුරු වවන එක භයානක වැඩක්, ලෝ දියුනු රටක් වන ජර්මනියට වත් බැහැ තවම තමන්ට අව්ශ්ය පොහොර වලින් 30ක් කාබනිකව නිශ්පදනය කරන්න , මන්පොශනය අභියස සිටින මෙ අවස්තාවෙ අපට විවිද පර්යේශන කරමින් කල් ගත කරන්න බැහැ , වහාම ගොවියාට ඔවුන් දන්න කියන පොහොර වර්ග සහ යන්ත්‍ර සුත්‍ර වලට ඩිසල් , භුමිතෙල් ටික ලබාදෙන්න , කාබනික පර්යේශණ රජයේ ගොවිපලේ කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 612 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 1544 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 3194 2

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 654 1

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1563 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23514 31


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 638 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1824 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site