(සුජිත් හේවාජුලිගේ )
රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ විප්ලවය ආපස්සට හැරවීමට ඇතැමුන් විවිධ ප්‍රයත්න දරමින් සිටින බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .
රසායන පොහොර ආනයනය කිරීමට රජය සූදානම් බවට ඇතැම් වෙබ් අඩවිවල පළ වී ඇති ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් එම ප්‍රචාරය රසායනික පොහොර ආනයනය කිරීමෙන් වාසී ලැබූ පාර්ශවයන්ගේ කූඨ ව්‍යාපෘතියේම කොටසක් බවත් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
’’කාබනික පොහොර විප්ලවය ආපස්සට හරවන්න දෙන්නෙ නෑ’’
සෙනෙවිරත්න Saturday, 10 July 2021 09:44 PM
හරවන්න නම් එපා, අපි බඩගින්නෙ මැරෙන්න සූදානම්. ඔබ තුමාගෙ පවුලෙ අන්තිමයත් රටේ නායකය වෙන එකයි අපේ අපේක්ෂාව. ඔබතුමා කියනව නම් පිදුරු උනත් කන්නම්. පිදුරුත් නැතිවෙන එක වෙනම කතාවක්
වර්ණකුලසූරිය Saturday, 10 July 2021 11:47 PM
ජනතා උද්ඝෝෂණවලට වැට ගසා චණ්ඩි පාට් දමන එක චණ්ඩි කමක්ද? තීරණය ආපස්සට නොගන්නා හැටි බලන්න උද්ඝෝෂණවලට පනවා ඇති නීතිය ඉවත් කරන්න. ඉදිරි මැතිවරණයේදි තමුන්නාන්සේලාව ආපස්සට යවන්න ජනතාව අමතක කරන්නේ නැත. තමුන්නාන්සේලාගේ බූදලය වශයෙන් සළකා විදේශිකයන්ට ලබාදී ඇති ඉඩම්වලත් කාබනික පොහොර භාවිතය අනිවාර්ය බව රටට කියන්න.
Sri Lanka Sunday, 11 July 2021 01:46 AM
ජයවේවා..!!!
Puppa Sunday, 11 July 2021 04:49 AM
මෙයාගේ පැටිකිරිය දන්න මිනිස්සු දන්නවා මොනවද ඉස්සරහට වෙන්නේ කියලා... අසාර්ථක මිනිසෙක් පවුල් බලයෙන් පැවැත්ම ඇති කර ගත්තා.
ලුම්බිණි Sunday, 11 July 2021 06:26 AM
අනික රසායන පොහොර ආනයනය කිරීමට විදේශ විනිමයත් ඕන නේ.
69lakshaya Sunday, 11 July 2021 08:03 AM
අපි කාබනික පෝර කන්න වුණත් ලෑස්තියි.
ase Sunday, 11 July 2021 09:37 AM
රසායනික පොහොර ආනයනයට වඩා සහල් ආනයනයෙන් වැඩි කොමිස්ද? දන්නේ නැති නිසා ඇහැව්වේ...?
කිරි පුතා Sunday, 11 July 2021 10:56 AM
අපේ පසට, පරිසරයට වසවිෂ එකතු කරන එක නතර විය යුතුමයි. මිනිසා ජීවත් විය යුත්තේ පරිසරය තුළ තනියම නොව අනෙක් සිියලු ස්වභාවික සාධක සමඟයි.
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 11 July 2021 10:58 AM
කාබනික පොහොර භාවිතයට යොමුවීම වැදගත් දෙයක්. ඒත්, එය සිදුවිය යුත්තේ එක්වරම නොව, කිසියම් ක්‍රමානුකූල පිළිවෙලකට අනුවයි. එක්වරම එය ක්‍රියාත්මක කිරීමට යාම නිසා රටේ බොහෝ ප්‍රශ්න ඇතිවිය.
de silva Sunday, 11 July 2021 11:29 AM
රසායනික පොහොර ආනයනයෙන් 10% ලැබෙන්නේ නැද්ද?