(අජන්ත කුමාර අගලකඩ)
රජයේ කාබනික පොහොර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා තාක්ෂණික නිපුණතා සහිත විශේෂඥයන් තිදෙනකු බඳවා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාබනික පොහොර විශේෂඥ, ප්‍රසම්පාදන විශේෂඥ හා මූල්‍ය විශේෂඥ වශයෙන් තනතුරු තුනක් ඇතිකර මෙම තිදෙනා බඳවා ගැනෙනු ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශයේ කාබනික පොහොර පිළිබඳ අධ්‍යක්ෂකවරයකු ලෙස හා අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කළ ආචාර්ය ජේ ඩී එච් විජේවර්ධන මහතා කාබනික පොහොර විශේෂඥ ලෙස බඳවා ගැනීමට තීරණය කර ඇති අතර, නගර සැලසුම් හා ජල ජලසම්පාදන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි ලෙස කටයුතු කළ එන්.ජේ පී ගුණසේකර මහතා කාබනික පොහොර ප්‍රසම්පාදන විශේෂඥ ලෙස පත් කිරීමට තීරණය කර තිබෙි.
මේ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු කෘෂි වාරි ව්‍යාපෘතියේ මුල්‍ය විශේෂඥ ලෙස කටයුතු කරන එස් එල් ටී බන්දුසිරි මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාබනික පොහොර ප්‍රසම්පාදන හා මුල්‍ය පරිපාලන කටයුතුවල මූල්‍ය විශේෂඥ වශයෙන් පත් කිරීමට ස වී ඇත
මේ සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විශේෂ කැබිනට් සංදේශයක් ද ඉදිරිපත් කර ඇත.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාබනික ව්‍යාපෘතියට විශේෂඥයන් තිදෙනෙක්
kamal Monday, 09 August 2021 05:11 PM
පවුලේ මල්ලියෙක් නැතිද? 10 පාස් පෝර ඇමැතිකම දෙන්න...
chandima Monday, 09 August 2021 07:15 PM
පොහොර ගැන දන්න කෙනෙක් විතරයිනේ ඕනෑ... අනිත් සෑම දෙනාටමත් දෙපාර්තමේන්තුවේ ඉන්නවනේ... කකුල උස්සන තාලෙන් පේනවා නටන්න නෙමෙයි සූදානම් වෙන්නේ කියලා...