(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අගමැතිතුමිය ගිහින් කීල්ස් එකේ බඩු ගත්තාට පෞද්ගලික ආයතන වල වැඩ කරන අයට, කම්කරුවන්ට සතොසේ පෝලිමේ සිට හාල් කිලෝ පහ ගන්න බැරි බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රනිල්ගේ වැය ශීර්ෂයම මාස හතරකට කපලා මේ අය ඉදිරිපත් කර තිබෙන බව කබීර් හෂීම් මන්ත්‍රීතුමා පැහැදිලිව කිව්වා.නිලධාරීන් තමයි ඔබලා මුලා කරන්නේ.අපි මුලා කළෙත් නිලධාරීන්.අවුරුද්ද තුනට කඩලා මාස හතරක ගාන හදලා අතුරු සම්මත ගිණුම කියලා ඔබලාට දීලා තියෙනවා.අවුරුදු හැත්තෑවක් තිස්සේ රිපීට් ගැහුව. ඕව මගෙන් ඉගෙන ගන්න.මම පළාත් සභාවේ මුදල් ඇමති.ඔය ගොල්ලොන්ගේ කනෙන් රිංගලා තියෙන්නෙ.
මහාචාර්ය ආචාර්ය පට්ටම් තියෙන්න පුළුවන්. අපි ඒවට තරහ නෑ. අපෙනුත් ඉගෙන ගන්න දේවල් තියෙනවා.අනුරගේ වැය ශීර්ෂය සහ රනිල්ගේ වැය ශිර්ෂය සමාන වී තිබෙනවා.මහා බැංකුවේ අධිපති එළවනවා කිව්වා. එලෙව්වද?අගමැතිතුමිය ගිහින් කීල්ස් එකේ බඩු ගත්තට පෞද්ගලික ආයතන වල වැඩ කරන අයට, කම්කරු අයට ගිහින් සතොසේ පෝලිමේ ඉදල හාල් කිලෝ පහ ගන්න බෑ .ඕගොල්ලොන්ගේ ආණ්ඩුව වැටෙනවට අපි කැමති නෑ. තව කාලයක් ඔයගොල්ලො ඉන්න ඕන"
මඩකලපුව වැල්ලාවේලි ප්‍රදේශයේදී අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය මියගොස් ඇතැයි පොලීසිය කියයි.
වෙද නලාව කරේ දමාගෙන වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය ප
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු බණ්ඩාරගම මැදගම හඳුන්වැන්න ප්‍රදේශයේදී පොලිසියෙන් යැයි පවසා පලතුරු ව්‍යාපාරිකයෙකුට පිස්තෝල අවියක
නැගෙනහිර පළාතෙත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවේ සේවකයන් බව කියන තිදෙනකු රජයට අයත් යකඩ තොගයක් විකුණමින් සිටියදී අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .
කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ එක් දුම්රිය මාර්ගයක් අවහිර වී ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් ප
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
කම්කරුවන්ට සතොසෙ පෝලිමේ ඉන්න වෙලාවක් නෑ
MMSB Friday, 06 December 2024 01:18 PM
මොලේ ටිකක් තියෙනවනම් හිතන්න කීල්ස් යන්න ඕනි යමක් කමක් තියෙන අය. ඒගොල්ලොත් සතොසේ ගියාම දුප්පත් යට වෙන්නේ මොකක්ද?. දියුණු රටවල Value Village කියල සංකල්පයක් තියෙනවා දන්නේ නැද්ද.
gamageFriday, 06 December 2024 02:12 PM
කොච්චර හොඳ වල් නාශක ගැහුවත් නිට්ටාවට කුඹුරේ වල්පැල නසන්න බැහැ කියන්නේ ඒකනේ...!
ගමඇතිගේFriday, 06 December 2024 03:47 PM
මොන වල්නාසක ගැහුවත් ඉතාමත් වටිනා පලාවර්ගයක් මෙන්ම ඖෂධයක් හැටියට සළකන ගොටුකොළ ශාකය විනාශ වෙන්නේ නැහැ වගේ පොතපතේ අධ්‍යායනය අඩු වුනත් ප්‍රායෝගික අත්දැකීම් බහුල බහුශ්‍රැත අයත් සමාජයෙහි ඉන්නවානම් සමාජය යහමගට ගන්න පුළුවන් වේවි
Cwe bandaFriday, 06 December 2024 06:21 PM
ඒ value village වගේ දේවල් අපේ රටට ගැලපෙනවාද කියලා හිතන්න ඕනෑ. අපි හැමෝම ඒ ගැන අහලා නෑ. ඕස්ට්‍රේලියාවේ නම් ආණ්ඩුවේ අනුග්‍රහය ලබන සතොස වගේ වෙළඳසල් නෑ. Woolworths සහ coles ඇතුළු පුද්ගලික සුපර්මාකට් ජාලා නම් තියෙනවා. ලාබ බ්‍රෑන්ඩ් වගේම ගණන් බ්‍රෑන්ඩ් එහෙමත් තියනවා. බොහෝ දෙනෙක් දුප්පත් පෝසත් කම නැතිව ඒවාට යනවා. ආණ්ඩුවේ තැන් තිබුණා නම් ඒවාටත් යාවි. නමුත් ලංකාවේදී සල්ලි තියෙන අයත් සතොසට යාමේ වරදක් නෑ. වැඩියෙන් බඩු විකිණෙන කොට තවත් අඩුවෙන් දෙන්න පුළුවන් වෙන නිසා කාටත් සාධාරණව බඩු ගන්න පුළුවන් වෙයි.
බකල ජයා Friday, 06 December 2024 01:30 PM
මේ ගොයියට වැඩක් කරලත් පුරුදු නැති එකේ කම්කරුවෝ වෙනුවට ගිහින් පෝලිමේ හිටියනං හොඳ නැද්ද ?
ජගන් බංඩාර Friday, 06 December 2024 01:43 PM
ඔහේලා ආණ්ඩුව වැටෙයි කියලා කෙල ගිල ගිල හිටියට තව වසර 20 කටවත් වට්ටන්න බෑ.. ලියලා තියාගන්න..
rs Friday, 06 December 2024 02:18 PM
කම්කරුවන් රා පෝලිම්වල හිටවන්න වෙලා තියෙනවා නේ.. රා වලින් මත් වුණු මිනිස්සු ඔබව පාර්ලිමේන්තු එවලා...
දලුවගෙදර Friday, 06 December 2024 02:49 PM
වාචාලකමද නැත්නම් අණුවනකමද මේ?
අරවින්ද මොනරවිල Friday, 06 December 2024 02:51 PM
ඇගේ තරමට මොළය නොවැඩුණු කරුමය තමයි ඔය ගෙවන්නේ.
ජොන්ස්ටන් Friday, 06 December 2024 03:25 PM
තව ටිකක් කල් තමුන්ලා හිටියානම් පෝලිමේ ඉන්න හරි සතොසක් ඉතිරි කරන්නේ නැහැ.
Mahipala Saturday, 07 December 2024 12:34 PM
සතොස මොකටෙයි ඊට වඩා කොලිටි භාණ්ඩ අඩුවෙන්ම ගන්න පුද්ගලික අංශයෙත් තියෙනවා ඒවට ගියාම හුජ්ජ කොල්ලො කෙල්ලො පුප්පන්නෙ නැහැ රන්හා සමානයි කියන කාලය පෝලිමේ නාස්තිකරන්න අපිටනම් වෙලාවකුත් නැහැ.
ගමේ එකාලා Friday, 06 December 2024 04:01 PM
පාර්ලිමේන්තුව ගද ගස්වන්ඩ ආපු හාල්පාරුවෙක්
ama Friday, 06 December 2024 05:45 PM
ඔයාට වැඩකුත් නෑනේ ඉඳලා අරන් දීපන්...
රුවන් Friday, 06 December 2024 08:48 PM
මේ හාදයාව චීනයට සූකර මස් විදියට අපනයනය කරා නම් රටටත් හොඳයි... ඩොලර් ටිකක් හරි එනවා. මෑන්ව පාටියකට ආවත් කරන්නේ තනි කුකුළා ගිලිනවා එකපාරටම. කනවා ඇර වෙන දෙයක් ඇත්තේම නෑ. සූකරයෙක්ම තමයි. ඔවුන්ට වගේ දැන් සූකර උණත් ඇති බලාගෙන...!
කුමාරි බණ්ඩාර Saturday, 07 December 2024 02:57 AM
අන්තිමට ගිය දෙකේ පංතියවත් පාස්කරගන්න බැරිවුණු කෙනෙක් වගේ. කුමාරි...
Perera Saturday, 07 December 2024 05:12 AM
මෙයාට මාර මොලයක් තියෙන්නේ... පශ්චාත් භාගේ...
පප්ප Saturday, 07 December 2024 08:05 AM
ඔය තඩි බඩත් එක්ක කම්කරුවන් වෙනුවෙන් පෝලිමේ ඉන්න...!
Bunny Preena Saturday, 07 December 2024 09:40 AM
එහෙනම් අපි කම්කරුවන්ගේ ගෙවල් වලට භාණ්ඩ සපයමු
විදුර Saturday, 07 December 2024 01:33 PM
සැප වාහනවල ගියපු උත්තමයෝ නේද මේ. පුදුම කරුණාවක් තියෙන්නේ කම්කරුවන් ගැන
sam Sunday, 08 December 2024 07:14 AM
මේ වගේ අය පාර්ලිමේන්තු එව්ව අයට අසූචි ගහන්න ඕනේ... මොලේ බඩේ තියෙන්නේ...!