IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක්

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. ඒ බහුතරය ද සමඟය. බහුතරය සඳහා ආසන 326 ක් දිනා ගැනීමට අවශ්‍ය වූ අතර කම්කරු පක්ෂය දිනාගත් ආසන ගණන 393 කි. 

අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ කොන්සවර්ටිව් පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 103 ක් පමණි. කොන්සවර්ටිව් පක්ෂය, මෙසේ පරාජයට පත් වූයේ වසර 14 කට පසුව වීම විශේෂත්වයකි.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. ඒ අනුව, නව රජයක්ක පිහිටුවන කම්කරු පක්ෂයේ නායක කීර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇත.

(බීබීසී)



අදහස් (8)

කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක්

Don perea Friday, 05 July 2024 11:11 AM

කොටි සංවිධානය සමඟ හාදකම් පවත්වන පක්ෂයක් ලංකාවට අසුභ ආරංචියක්

:       17       29

පිටිගල මිලානෝ Friday, 05 July 2024 11:13 AM

ද්‍රවිඩ ප්‍රජාව වෙනුවෙන් මෙතුමාගේ රජය නිරතුරුවම පෙනී සිටින බව එංගලන්තයේ එම ප්‍රජාවට පොරොන්දුවක් ප්‍රසිද්ධියේ දී තිබුණා. මේ සමගම ශ්‍රී ලංකාවට විශාල අනතුරු ඇඟවීමක්ද කලා. මොහුගේ ජන්ද කටයුතු වලදී එංගලන්තයේ සිංහල ප්‍රජාව තුට්ටු දෙකට දමා තිබුනා.

:       7       29

fahim Friday, 05 July 2024 11:39 AM

ලංකාවේ වෙන්නෙත් ඒ ටික තමයි රනිල් රාජපක්ෂලා ඉවරෙටම ඉවරයි.

:       23       35

අරවින්ද මොනරවිල Friday, 05 July 2024 12:58 PM

රිෂි සුනාක් සුද්දන්ට වැඩිය සුද්දෙක් වෙන ගිය කලු සූද්දාට අන්තීමට අකුලාගෙන ගෙදර යන්න සිද්ධ වුණා. මෙයාලගේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති තමන්ගේ රටවල් තුළම පරාජය වෙනවා, එක මැක්රොන්, දෙක රිෂි සුනාක්, තුන්වෙනියට බයිඩන්. ලෝක සාමය උදෙසා හා ආර්ථික සාධාරණත්වය සදහා මොවුන් පරාජය කළ යුතූමය.

:       21       33

අරවින්ද මොනරවිල Friday, 05 July 2024 04:39 PM

අපි හිතාගෙන හිටියේ ලංකාවේ ඉන්නේ රාජපක්ෂගේ, වික්‍රමසිංහගේ වහලුන් විතරයි කියලා දැන් බලාගෙන ගියාම බයිඩන්ට, සුනාක්ට ලව් කරන වහලුන්ද ඉන්නවා

:       2       9

ගමේ එකාලා Friday, 05 July 2024 05:41 PM

ඒ රටේ කලට වෙලාවට ඡන්දේ තියලා තමන් කැමති කෙනෙක් තෝරා ගන්ඩ අයිතියක් තියෙනවා....ඒකටත් එක්ක අපේ රටේ කිසිම ජනවරමක් නැති ,ආසනයෙනුත් පැරදුනු ,පවුල් පාලන ආණ්ඩුව කාලේ ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ආපු රනිල්, ගෝඨාගේ දූරකාලය පුරවන්ඩ පින් ජනාධිපතිකම ලැබුණා .එහෙම කෙනා දූෂිත පවුල් පාලනේ උන් ,පොහොට්ටුවේ උන්ව රකින්ඩ මුට්ටිය දාන ගමන්, පිනට ලැබුණු ජනාධිපති කමේ ඉන්ඩත් ගේමක් ගහනවා

:       5       12

මැක්ස් Friday, 05 July 2024 06:27 PM

සුනාක්ට, මැක්රෝන්ට වගේම නවසීලන්තයේ හිටපු මැතිණියටත් හුරේ දාගෙන, ඔවුන් නියම ප්‍රජාතන්ත්‍රවාදී වීරයින් වශයෙන් ඒ දවස්වල වන්දනාමාන කළ ජවිපෙ නායකයින් සහ ඔවුන්ගේ හුරේ සභාව දැන් තාලෙ වෙනස් කරලා වගේ...

:       8       6

මැක්ස්ගේ පුතා Saturday, 06 July 2024 06:03 AM

අපේ තාත්තාට, ජවිපෙ නායකයින් ගැන තියන්නේ පුදුම කේන්තියක්, මොනවා වුණත් ජවිපෙ තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 847 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 659 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 9329 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 2495 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 3865 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 6043 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 498 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2000 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site