IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කොමඩු වගාවෙන් දින 60කදී ලක්ෂ 40ක් ඉපැයු ගොවි මහතා

 (බී.ජී.චතුරංග )

අනුරාධපුර  තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  තරුණ ගොවි මහතෙකු නවීන තාක්ෂණය යොදා ගෙන සිදුකල අක්කරයක කොමඩු වගාවකින් දින හැටක් තුළදී රුපියල් ලක්ෂ හතළිහක ආදායමක් ඉපැයු ගොවි මහතකු පිළිබඳව   තිරප්පනය - ඌරාකොටේ ගම්මානයෙන් වාර්තාවේ.

කොමඩු වගාකල මෙම දිරිය ගොවි මහතා ගල්කුලම ප්‍රදේශයේ පදිංචි  බුද්ධික සුදර්ශන නැමති 39 හැවිරිදි  දෙදරු පියෙකි. 

අක්කරයක සිදු කල කොමඩු වගාවෙන් කිලෝ විසි එක්දහසක පමණ  අස්වැන්නක් ලබාගැනීමට හැකි වූ බවත් එය කිලෝ එකක් රුපියල් එකසීය අසූවක පමණ මුදලකට අලෙවි කිරීමෙන් තමන්ට මෙම ඉහළ ආදායමක් ලබාගැනීමට හැකි වූ බවත් එම ගොවි මහතා පැවසීය.

මේ වගාව සම්බන්ධයෙන්බු වැඩිදුර අදහස් දැක්වූ බුද්ධික  සුදර්ශන මහතා.

"2023 දෙසැම්බර් මාසයේ තමයි මම මේ කොමඩු වගාව පටන් ගන්නේ, දෙසැම්බර් මාසය කියන්නේ රජරට  පොළොවේ කොමඩු වගා කරන කාලයක් නෙමෙයි.  ඒ කාලයේදී සම්පූර්ණයෙන්ම පොළොවේ සීතල නිසා කොමඩු පැල විනාශ වෙනවා. හැබැයි මට පුළුවන්කම ලැබුණා නවීන තාක්ෂණයත් එක්ක අලුත් ක්‍රමයකට කොමඩු වගා කරන්න. 

මේ නවීන තාක්ෂණයේ  මුලින්ම ජල නළ පද්ධතියක් සවිකර තිබෙනවා  ඒ නල පද්දතිය මැදින්, ටේප් එක ගිහින් තියෙනවා, ඊට උඩින් මාච්  එක දාලා තියෙනවා. එයට කියන්නේ බිංදු ජල වගා ක්‍රමය කියලා.

හොඳ අස්වැන්නක් ලැබුණා, ඒ අස්වැන්න  හොඳ මිලකට මට දෙන්න හැකියාව  ලැබුණා.  ඒකට හේතුව කොමඩු හිඟ වැස්ස අධික කාලයේ වගා කරපු නිසා මට හොඳ මිලක් ලැබුණා. 

අධික වර්ෂාව තියෙන කොට මේ ප්‍රදේශයේ ගොඩක් ගොවීන්ගේ  වගාවන් විනාශ වෙලා ගියා. හැබැයි මේ නව තාක්ෂණික ක්‍රමයට මේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ හම්බ වෙච්ච ව්‍යාපෘති කට්ටලයෙන් මිරිස් වගාව අවසන් කරලා තමයි මම එය කොමඩු වගාවේ භාවිතයට  යොදා ගත්තේ, හැබැයි මට ඒ වෙලාවේ මුදල් තිබ්බේ නෑ. කොමඩු ඇට ටින් 6ක ප්‍රමාණයක් වත් මිලදී ගන්න. මම මගේ බයිසිකලේ උකස් තියලා තමයි පලවෙනි කොමඩු ඇට ටින් ගත්තේ මේ වගාව ආරම්භ කරන්න. 

 



අදහස් (3)

කොමඩු වගාවෙන් දින 60කදී ලක්ෂ 40ක් ඉපැයු ගොවි මහතා

chandima Wednesday, 06 March 2024 05:34 AM

ගණන් කියන්න එපා වැට් එකතු කරන්න එයි

:       0       2

ටිකිරිබණ්ඩා Wednesday, 06 March 2024 08:07 AM

දැන් ඕකට බදු ගෙවන්න වෙයි බලාපොරොත්තුවෙන් ඉන්න.

:       0       2

E.S.Santha Thursday, 07 March 2024 09:13 AM

සුබපැතුම්... ප්‍රශ්නයක් නැතිනම් ඔබේ දුරකථන අංකයක් එවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 275 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 222 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 497 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 338 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 915 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 361 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site