IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කුමන්ත්‍රණයක් ගැන කතානායක කියයි

 

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

අරගල සමයේදී ඇතැම් රාජ්‍ය විරෝධීන් සහ ව්‍යවස්ථා විරෝධීන් තමා මාර්ගයෙන් නීති විරෝධී රජයක් පිහිටුවා රට ලිබියාවක් හෝ ඇෆ්ගනිස්ථානයක් බවට පත් කිරීමට කුමන්ත්‍රණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  අද (21) පැවසීය.

රාජ්‍ය අකර්මණ්‍යය කිරීමේ සැලැස්ම තමාගේ නොවෙනස් ස්ථාවරය හේතුවෙන් ව්‍යාර්ථ වී ගිය බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

තමා කතා නායක ධූරයට පත් කළ දින සිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ශ්‍රී ලංකා ජනරජයේ පැවැත්ම වෙනුවෙන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් සහ හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ බව පවසන අබේවර්ධන මහතා තමාගේ දේශපාලන පක්ෂය මේ රටේ ජනතාව බවද ප්‍රකාශ කළේය.

රටක ගිනි තැබීම් මිනීමැරීම් හාරාජ්‍ය මෙන්ම පෞද්ගලික දේපළ විනාශ කිරීමට දායක වුණු කිසිවකු රට නැවත ගොඩනැගීමට කටයුතු කළ බවක් ලෝක ඉතිහාසයේ සඳහන්ව නැතැයිද ඔහු පැවසුවේය.

මට සහාය දුන් සෑ මටත් මා නිර්දේ ලෙස විවේචනය කළ සැමටත් මා සදා කල්හිම නියෝජනය කරන අහිංසක ජනතාවටත් කිසිදු වෙනසක් නොමැතිව තමාගේ කාමරයේ දොර කවදත් එක ලෙසින් විවෘතව පවතින බව ද ඔහු පැවැසීය.

 



අදහස් (7)

කුමන්ත්‍රණයක් ගැන කතානායක කියයි

Surain Thursday, 21 March 2024 07:37 PM

ලොකුම කුමන්ත්‍රණ කාරයා ඔබතුමා නේද කියලා ජනතාව කියනවනේ..!

:       1       2

ධනංජය හේරත් Thursday, 21 March 2024 08:05 PM

කලින් මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමයට සහ පසුව රනිල් වික්‍රමසිංහ ජනපතිතුමාට පක්ෂග්‍රාහීව කටයුතු කරන විදියෙන්, වගේම ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ පිස්සන් ලෙස හැසිරෙන විට ඔබතුමාගේ නිහඬ ප්‍රතිපත්තිය සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතා කරන විට ඔබතුමා ඔවුන් සමඟ වාග් ප්‍රහාර ඇතිකරගන්නා විදියෙන් වගේම පාර්ලිමේන්තු සැසිවාරවල ඔබතුමා හැසිරෙන විදියෙන් හොඳටම තේරෙනවා, ඔබතුමා මොන විදියේ පුද්ගලයෙක්ද කියන එක. කථානායක කියන නම්බුකාර තනතුරේ නම්බුව පරෙස්සම් කරගෙන එක එකාට කඩේ යන්නෙ නැතිව ඔය ඉතිරි වෙලා තියෙන මාස පහේ හයේ ඉඳලා ගෙදරම යන්න. ඔබ වගේ පුද්ගලයන් රටට බරක්.

:       1       1

ප්‍රියන්ත Thursday, 21 March 2024 08:23 PM

හොරු වෙනුවෙන් හොරු...!

:       0       1

සෙනෙවිරත්න Friday, 22 March 2024 07:59 AM

ඉතින් තමුන්නැහැ සහ රනිල් අතර වෙනස මොකක්ද? රනිලුත් මන්ත්‍රී ,තමන් ඊට වඩා සුදුසුයි ඒ වෙලාවෙ කතානායක ස්වාධීන නිසා, මෙකෙන් පේන්නෙ රනිල් ඉස්සීමක් පමණයි , තමුන්ට ලැබුන නම් කොන්දෙ ප්‍රශ්නයක් නිසා අර කියන තත්ත්වයට රට පත්වෙන බවයි වැටහෙන්නෙ අපට නම්.

:       1       9

සෙනෙවිරත්න Friday, 22 March 2024 08:04 AM

ඉතින් එදා රට බාරගත්ත නම් රනිල්ගෙන් අහල හරියට කරන්න තිබුනනේ. මේ කතාවෙන්ම පේනව රනිල් හා සමාන බලතල තියෙන මෙයාට පාර්ලිමේන්තුව කොරන්න බැරි එකේ රටක් කරන්නෙ කොහොමද කියල.

:       1       9

MudiyanseFriday, 22 March 2024 10:18 AM

සෙනෙවි ලොක්කා... රටේ ව්‍යවස්ථාව ගැනවත්, විධායකය හා පාර්ලිමේන්තුව ගැනවත් තියන දැනුම දැක්කම තමුන්ට ගැලපෙනම තැන මාලිමාව බවයි මගේ හැඟීම​..

:       1       4

සෙනෙවිරත්න Friday, 22 March 2024 08:06 AM

අපි දුටු පක්ෂග්‍රාහී කොන්දපන නැති කතානායක කියන පිලුන් වෙච්ච කතා කෝපි කඩේ පොලී මුදලාලි කියන කතා වලට වඩා වෙනසක් නැහැ.

:       1       9

ඔබේ අදහස් එවන්න

දියත


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 17 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1334 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 816 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1353 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 964 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site