(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කරන ස්ථානයක් වටලා පුද්ගලයන් දෙදෙනකු සමඟ ව්‍යාජ රියදුරු බලපත්‍ර ඇතුළු උපකරණ රැසක් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.
එක් ව්‍යාජ රියදුරු බලපත්‍රයක් සකස් කිරීම සඳහා රුපියල් 12,000 ක මුදලක් ලබා ගෙන ඇතැයි පොලිසිය කියයි
සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ රියදුරු බලපත්‍ර 27 , සකස් කිරීමට සූදානම් කර තිබූ 41ක් ,නව රියදුරු බලපත් ලබාදීම සඳහා සූදානම්ර කර තිබූ කාඩ්පත් 81 ඇතුළු පරිගණක ඇතුළු උපාංග රැසක් පොලිසිය භාරයට ගෙන ඇත
සැකකරුවන් මරදාන සහ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි කරුවන් බව ද පොලිසිය පවසයි
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.
රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්‍රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්‍රික් ටොන් මිලි
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර
පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොම්පඤ්ඤවීදියේ ව්‍යාජ රියදුරු බලපත් කන්තෝරුවක් වටලයි