IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට

(සුජිත් හේවාජුලිගේ)

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට නියමිතය.
අද්දරආරච්චි මහතා සමග පාර්ශව කිහිපයක් ඉදිරි මහ මැතිවරණය සඳහා උවිඳු විජේවීර මහතා නායකත්වය දරන   දෙවැනි පරපුර යටතේ තරඟ වැදීමට අද (9) ගිවිසුම්  ගතවූහ.

අනුර  කුමාරට ජනපතිවරයාට  බහුතර ආණ්ඩුවක් හදා දේවි යැයි  තමා විශ්වාස කරන හෙයින්  වැරදි පෙන්වා දිය හැකි ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ගැනීම මේ අවස්ථාවේදී  ඉතා වැදගත් බව   කමල් අද්දර ආරච්චි මහතා එහිදී සඳහන් කළේය. 



අදහස් (11)

කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට

ජිල්බු Wednesday, 09 October 2024 08:04 PM

බලාගෙන ගියාම මං විතරයි ඡන්දෙ ඉල්ලන්නේ නැත්තෙ. අදම හදනවා පක්ෂයක්...!

:       4       80

බකල ජයා Wednesday, 09 October 2024 08:08 PM

අනෙක් පවුල් දේශපාලක පුතාලා වගේම උවිඳු විජේවීරත් පෝසත් තාත්තෙක්ගේ දුප්පත් පුතෙක් වගේ පේනවා..!

:       5       55

යෝගා Wednesday, 09 October 2024 08:24 PM

මේ වගේ අටවා ගන්න පක්‍ෂ ඊළඟට කරන්නේ මහ පක්‍ෂයක් එක්ක සන්ධාන ගතවීමයි. කොන්දේසිය තමයි දිනුවොත් රාජ්‍ය ඇමැතිකමක් බැරිනම් මොකක් හරි තනතුරක් ලබා ගැනීම. මේ රටේ බලය වෙනුවෙන් උන්මත්තකයින් විශාල පිරිසක් බිහිවේගන යනවා...!

:       3       64

Bandula Herath Wednesday, 09 October 2024 08:47 PM

මම හිතනවා හොඳ තීරණයක්... මමත් NPP එකට දුන්නා නමුත් පාර්ලිමේන්තු ඡන්දයට දෙන්නේ උවිඳුගේ පක්ෂයට...

:       1       0

සෙනෙවිරත්න Wednesday, 09 October 2024 08:54 PM

කමල් අද්දර ආරච්චි එකත් එකටම එන්.පී.පියෙන් පාර්ලිමේන්තුවට රිංගන අදහස ඉටු නොවෙච්චි නිසා මේ වගේ ප්‍රකාශයක් කරලා, කැඳත්, රැවුලත් දෙකම බේරාගන්න ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා හිතෙන්නේ මට විතරයිද...?

:       0       1

බද්රානි Wednesday, 09 October 2024 10:00 PM

ලංකාවේ නළු නිළියන්ට මොකක්ද මේ හැදිලා තියන පිස්සුව..? ඇඟිල්ලේ තරම දැනගෙන ඉදිමෙන්න... මෝඩ නළු බට්ටනේ..? රැවුලයි, කොන්ඩෙයි වවාගෙන තාත්තාගේ ප්‍රතිපත්තියට තනිකරම පටහැනි, ඒකාධිපති රජ පාලකයින්ට ආවඩමින් ඉඳලා මෙතැන නළුවෙක් සමග නිහීන රංගනයක දෙන්නද මේ දඟලන්නේ..? හිතාගෙන ඉන්නේ රැවුලයි කොන්ඩෙයි වවාගෙන කැප් තොප්පිය ද ගත්තාම චේගුවේරා කියලාද..? අනේ ඔබලාට පව් කියලා තමයි කියන්න තියෙන්නේ..

:       0       1

Gamini Ranasinghe Thursday, 10 October 2024 05:20 AM

කමල් අද්දර ආරච්චි දක්ශ රංගන ශිල්පියෙක්. ඒ ගැන වාදයක් නෑ. එහෙත් ඔහු හොඳ මිනිහෙක් නම් නොවේ. සෑම අතින්ම ඉතාම නරක මිනිහෙක්. ඔහුගේ කාලයේ මිනිසුන්ට මතකයි ඔහු රමනී බතෝලමියුස් නමැති තරුනිය මරා දැමූ බව. ඔහු තාක්ශනික කරුනු මත බේරුනා, එහෙත් හැමෝම දන්නව ඔහු ඇය මැරුව කියල. ඊට පස්සෙත් මොහුට ස්ත්‍රී දූශන නඩුවක් තිබිල නිදහ්ස් වුනා. ඒ ගැනත් නොයෙකුත් කට කතා තිබුන. එහෙත් හැමෝම දන්නව රමනිව මැරුවෙ මෙයා කියල. අනුරල එතරම් මෝඩ නෑ මේ වගේ තක්කඩියෙක් ඇතුලට ගන්න.

:       2       16

maalaka Thursday, 10 October 2024 05:37 AM

හිතන්න එපා උවිඳුට අවශ්‍ය තාත්තාගේ දේශපාලනය කියලා .කමල් හ්ම් ..හොඳ රඟපෑමක් .ඔහොම යන්

:       0       5

සෙනෙවිරත්න Thursday, 10 October 2024 06:49 AM

යෝගා , මෙයාලට 2.5% ක් වත් නොගත්තොත් මන්ත්‍රී දූර ලැබෙන්නෙ නැහැ, එතකොට මොන සන්දානද? සමහරවිට සජිත් මහත්මයා නම් මේ වගේ බෝඩ් ලෑලි එක්ක ගිවිසුම් ගහන්න පුලුවන් .

:       2       9

පොඩිඑකා Thursday, 10 October 2024 07:44 AM

අලි මදිවට හරක් කිව්වලු..., තවත් පුතානෝ කෙනෙක්....!

:       0       18

පිටිගල මිලානෝ Thursday, 10 October 2024 08:53 AM

ජාතික ජන බලවේගයට මෙයාව පළාතෙ ගන්නේ නැහැ. කමල් කරගෙන යන තායි ස්පා එක කමල් ඇතුලෙ ඉන්න වෙලාවක නාරහේන්පිටදී පොලිසිය ඇල්ලුවාම අනුර සේනානායක ( හිටපු ‍පොලිස්පති - මාගේ කිරිල්ලී) තමා බේරල දුන්නේ. මෙයාගෙ ජල්තර බිස්නස් ටික කරගෙන යන්න තමා මේ මහළු වයසේත් බලය ඉල්ලන්නේ.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

දියත

ශ්‍රේණිගත වෛද්‍ය ස්ථාන මාරු අයැදුම් කාලය දිගු කරයි
2025 මාර්තු මස 11 13 0

ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති අතර, එම අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කර ඇති බව ස


රත්කිඳ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි
2025 මාර්තු මස 11 28 0

වැසි සමඟ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු සියල්ල අද උදෑසන (11) විවෘත කළ බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ති ජයසේකර මහ


මොටර් රිය පෙරැළී පෙරපාසල් දැරිය ඇතුළු තුනක් රෝහලේ
2025 මාර්තු මස 11 213 0

නුවරඑලිය, කඳපොල,බොරලන්දේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් පෙරපාසල් දැරියක්, ඇගේ මව සහ රියදුරා තුවාල ලබා රෝහල්ගතකර ඇ


බසයකින් ඇඳවැටී අයෙක් මරුට
2025 මාර්තු මස 11 132 0

රුවන්වැල්ල, හුඹස්වලාන ප්‍රදේශයේදී , බස් රියක පාපුවරුවෙන් ඇඳ වැටුණු පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


දකුණේ පුරන් කුඹුරු 17,000ක් වගා කරන්න යයි
2025 මාර්තු මස 11 325 0

ඉදිරි යල කන්නයේ දි දකුණු පළාතේ පුරන් කුඹුරු අක්කර 17,000ක් නැවත වගා කිරිම සදහා සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.


අනතුරු දෙකකින් හතරක් මරුට
2025 මාර්තු මස 11 320 0

බකමූණ , ඇළහැර අලිකන්දවත්තේදී අද( 11) අලුයම මෝටර් රථයක් යෝධ ඇළට පෙරැළීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තවත් තරුණියක් බරපතල තුවාල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 128 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 185 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site