(සුජිත් හේවාජුලිගේ )
කර්මාන්ත දහතුනකට අදාළ කර්මාන්ත කර්මාන්තකරුවන් එකසිය හත් දෙනෙකු පසුගිය වසරේදී රුපියල් කෝටි විස්සකට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අතර සූරියවැව අක්කර විස්සක ඉඩමක කර්මාන්ත පුරයක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් වැය කිරීම නාස්ති වී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
හම්බන්තොට බට අත කර්මාන්ත පුරයේ අක්කර 60 කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පවතින බව පවසන වාර්තාව දිවයින පුරා කර්මාන්ත පුර 17 කට අදාල ඉඩම් අක්කර 109 කට වැඩි ප්‍රමාණයක් කර්මාන්තකරුවන්ට වෙන් නොකිරීම හේතුවෙන් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පැවතුණ බවද සඳහන් කරයි.
බුත්තල කර්මාන්ත පුරයේ ඉඩම් කට්ටි කට්ටිය 43 ක් වෙන් කර තිබුණද ඉඩම් කට්ටි 38 ක් පමණක් කර්මාන්තකරුවන් විසිදෙනකුට ලබාදී තිබූ බවත් ඉන් නිෂ්පාදන කටයුතු කරන්නේ කර්මාන්තකරුවන් පස්දෙනකු පමණක් බවත් වාර්තාවේ දැක්වේ.
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත
දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කම්හල්කරුවන්ගෙන් රජයට කෝටි 20ක බදු පොල්ලක්