(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා අයි.සී.සී එක ගැන කතා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති කමිටුවට බලය පවරා තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම ප්‍රශ්නය දේශපාලනයට ඈඳා ගන්න එපා යැයි ඉල්ලා සිටින බව කී විජේසේකර මහතා ඒ ගැන කනගාටුවට පත් වෙන බව සඳහන් කළේය
විපක්ෂය මෙන්ම ආණ්ඩුවත් එකතු විය යුත්තේ අයිසීසී තහනම ඉවත් කර ගැනීම සඳහා යැයි කී අමාත්‍යවරයා ජනපති ඇමති කමිටුවට බලය පවරා ඇත්තේ ක්‍රිකට් සම්බන්ධ ව්‍යූහාත්මක වෙනස සම්බන්ධ අදහස් යෝජනා ලබාදීමට බවයි.ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව ම එක් විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ක්‍රිකට් තහනම ඉවත් කරන්න පාර්ලිමේන්තුවම එක්වන්න
ravin Friday, 17 November 2023 10:57 AM
ඔය මොල ටික එකතු වුණොත් වංචාව වැළැක්වීම කෙසේවෙතත් වැඩිවීම අනිවාර්යයි...
sam Friday, 17 November 2023 02:42 PM
ඊට ඉස්සෙල්ලා ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න බෝන් අගේන් හොරු ටික එළෙව්වොත් නේද හොඳ...?
Kumara Friday, 17 November 2023 07:38 PM
අපිට ක්‍රිකට් එපා...
කරු Saturday, 18 November 2023 11:13 AM
එල්ලේ වගේ සෙල්ලමක් හොඳයි. ජාත්‍යන්තරයට, මාධ්‍යයට, පාර්ලිමේන්තුවට, රසිකයින්ට ප්‍රශ්න නැහැ. ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර මුදල් නැහැ... ප්‍රසිද්ධිය නැහැ. සම්පූර්ණයෙන් ශ්‍රී ලාංකිකයි...