IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ක්‍රිකට් තහනම ගැන 21 තීරණයක් ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පනවා ඇති තාවකාලික තහනම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමර්ග නොවැම්බර් 21 වැනි දා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ රැස්වීමේ දී තිරණය කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන රැස්වීම නොවැම්බර් 18 සිට 21 දක්වා අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිත අතර 21 වැනි දා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමට පැවැත්විමට නියමිතය.

ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා ඇත්තේ ශ්‍රී ලාංකා ක්‍රිකට් හි ක්‍රියාකාරීවයට සහ එහි පාලනයට රජය මැදිහත් නොවන බව තහවුරු විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු සොයා බලන බව ද එම කවුන්සිලය කියයි.

ශ්‍රී ලංකාවට තාවකාලික ක්‍රිකට් තහනමක් ඊයේ සිට පනවා ඇත.

 



අදහස් (9)

ක්‍රිකට් තහනම ගැන 21 තීරණයක් ගනී

Kazi Shajahan Saturday, 11 November 2023 10:52 AM

ICC එක ඉන්නේ ශම්මිලාගේ පැත්තේ වගේ පේන්නේ... මොකද එයාලා කියන්නේ දේශපාලන මැදිහත් වීම් විතරයි, නමුත් ශ්‍රී ලන්කන් ක්‍රිකට්වල හොරකම් ගැන කතා කරන්නේ නැහැ.

:       2       36

Che Saturday, 11 November 2023 01:14 PM

ලෝකෙට විහිළුවක් වුණු ටීම් එකක් ක්‍රිකට් ගහන්න යවනවාට වඩා හොඳයි ක්‍රිකට් තහනම් කරන එක...!

:       2       23

Nima Saturday, 11 November 2023 01:15 PM

ෂම්මි ඇතුළු නඩය තමයි ඉන්දියාවට ක්‍රිකට් විකිණුවේ...

:       1       22

Nimesh Saturday, 11 November 2023 01:15 PM

අපිනම් කැමැති ඔය තහනම අවුරුද්දක් විතර තියනවා නම්, ඊට පස්සේ ඔක්කොම බහිරවයෝ ඕකෙන් අයින් කරලා අලුතින් පටන් ගනිමු...!

:       0       29

channaSaturday, 11 November 2023 05:33 PM

අලුතිනුත් එපා !!! ක්‍රිකට් එපා !!!

:       0       0

අරවින්ද මොනරවිල Saturday, 11 November 2023 02:02 PM

ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට රජය මැදිහත් විය යුතුද නැද්ද කියලා තීරණය කිරීමේ අයිතිය තිබී ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට මිසක මේ කොහේවත් නැති අයි.සී.සී එකේ වැඩකට නැති බංකන්ට නොවෙයි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ඒකමතිකව තීරණය කරලා තියෙනවා නම් ක්‍රිකට් පරිපාලනයේ ඉන්න පුද්ගලයින් දූෂිත අකාර්යක්ෂම හා අදක්ෂ පුද්ගලයින් කියලා ඔවුන්ව ඉවත් කිරීම ගැන අයි.සී.සී.ය මෙතරම් කළබල වෙන්න හා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න පෙළඹෙන්නේ අයි.සී.සී. එකේ හොර බක්කන් මොවුන් සමග රහස් එකඟතා හා ගණුදෙනුවල යෙදෙන බැවින් බව දැන් සක්සුදක්සේ පැහැදිලියි...!

:       0       0

Banda Saturday, 11 November 2023 02:23 PM

ඔලුවක් නැහැ...

:       0       2

චන්දන Saturday, 11 November 2023 02:29 PM

ඔය අයිසීසීයේ කෙරෙන වංචා දූෂණ හොයන්නේ නැත්ද? නැත්නම් කට්ටිය එක්කම එකතුවෙලා ගේම දෙනවද ලෝකෙ පුරාම?

:       0       10

Kumara Saturday, 11 November 2023 05:02 PM

අපිට ක්‍රිකට් එපා... තිලංගටයි, ශම්මිටයි ගෙවන්න බලාගෙන ඉන්න...!

:       1       10

ඔබේ අදහස් එවන්න

දියත

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 717 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 150 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 863 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 359 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 922 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1994 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39629 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25779 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1209 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site