IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ක්‍රිකට් විධායක කමිටුවේ වියදම් පාර්ලිමේන්තුවේ දී එළියට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඕස්ට්‍රේලියාවේ පැවති 2022 වසරේ  20/20 ක්‍රිකට්  තරඟය නැරඹීම සඳහා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන් 14 දෙනෙක් රුපියල් හය කෝටි හැත්තෑ හය ලක්ෂ අනූ තුන් දහස් හයසිය හැත්තෑ නවයක මුදලක් වියදම්කර තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (24) පැවසීය.

ක්‍රීඩා ඇමැති රෝෂාන් රණසිංහ මහතාගේ ඉල්ලීමකට කෙරුණු විගණනයේ වාර්තාවට අනුව මේ කරුණු හෙළිදරව් වී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

මේ දූෂණ හෙළිදරව් කළ විට එය රංගන ශිල්පිනියකගේ ඇගේ තියා  වහ ගන්න හැදූ බවද " ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් හේෂා විතානගේ මහතා කීය.

14 දෙනෙක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ දවස් දහයක් ගත කරන්න විලි ලැජ්ජාවක් නැති නම් ඔවුන්ට ක්‍රිකට් හදාගන්න අබමල් රේණුවකවත් හැගීමක් නැති බව කිව යුතු බව කී මන්ත්‍රීවරයා එ් දාහතර දෙනාගෙන් තුන් දෙනෙක් පමණක් රුපියල් විසිපන් ලක්ෂ අනූහයදාස් හත්සිය පනස් නවයක් ආපසු ගෙවා තිබෙන බව සඳහන් කළේය.



අදහස් (4)

ක්‍රිකට් විධායක කමිටුවේ වියදම් පාර්ලිමේන්තුවේ දී එළියට

sunitha Thursday, 24 August 2023 02:09 PM

ආපසු ගෙවූ දිනය සොයා බලන්න.

:       0       11

A true cricket lover Thursday, 24 August 2023 02:12 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ) දූෂණ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ලේඛනගත කරල තියනව.

:       0       12

Muthu Thursday, 24 August 2023 02:19 PM

ඔතන ඉන්න සේරම නාකි ටික නිළියන්ගේ ෂුගර් ඩෑඩි ලා. වයස් ගත වුනු ක්‍රීඩකයොත් ඒ වගේ. නිදහසේ ලිංගික සුව විඳිනවා. නිකන් ඉන්න වෙලාවට ක්‍රිකටුත් ගහනවා. ක්‍රිකට් කොල්ලොත් පිට රට ගිහින් ඒකම කරනවා. උදේට ක්‍රිකට් ගහන්න හතර හන්දි පන නෑ. අර එක වල් ක්‍රිකට් කොලුවෙක් අනියම් කම් සුව විඳින්න ගිහින් ඔය ඕස්ට්‍රේලියාවේ හිර වෙලා ඉන්නේ. අන්න ඒ තරමට ලංකාවේ නීති හදුනා දවසට මේ රට නැගිටිනවා. අරෙහෙන් මෙහෙන් කෑලි කෑලි අරන් හදන වැඩේ කවදාවත් කෙරෙන්නේ නෑ.

:       0       34

අරවින්ද මොනරවිල Thursday, 24 August 2023 05:57 PM

ශ්‍රීලංකාවේ ක්‍රිකට් කඩා වැටීමට විශාල හේතුවක් උනේ තිලංග සුමතිපාලගේ කාලයේ ඇති කෙරුව නව ව්‍යවස්ථාවයි. ඒකෙන් ක්‍රික‍ට් ක්‍රීඩාව අධීක්ෂණය කරන්න ක්‍රීඩා අමාත්‍යාංශයට බලපෑම අහෝසිවන ආකාරයට පනත සකස් කරලා පාර්ලිමේතුවේ අනුමැතිය ලබා ගත්තා ඒකෙන් සිද්ධ උනේ අසීමිත දූෂණ වලට ඉඩ ලැබුණු එකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1383 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2461 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 348 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1063 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9712 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3699 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site