IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ක්‍රිකට් වීරවරියන්ට මැතිසබයෙනුත් මල් මිටක්



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රටට ආඩම්බරයක් ඇති කරමින් ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රිකට් කුසලානය දිනා දුන් චමරි අතපත්තු ඇතුළු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතුම් පිරිනමන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව  පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

එම කණ්ඩායම මාතෘ භූමිය වෙනුවෙන් සිය දක්ෂතා පෙන්නුම් කළේ පිරිමිකණ්ඩායමටත්  ආදර්ශයක් ලබාදෙමිනුයි. එම කණ්ඩායමට මේ පාර්ලිමේන්තුවේ ගෞරවය හිමිවිය යුතුයි. පාර්ලිමේන්තුවේ 255  දෙනාගේම ගෞරවය හිමිවෙනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාත් මෙතන ඉන්නවා. ඔහු ක්‍රිකට් පවුලකින් එන කෙනෙක්.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා

ඒ වගේම පිරිමි කණ්ඩායමත් ඊයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ඒ අයටත් අපි සුභ පතනවා.

 



අදහස් (2)

ක්‍රිකට් වීරවරියන්ට මැතිසබයෙනුත් මල් මිටක්

Lalla Thursday, 08 August 2024 11:24 AM

පිරිමින්ට සුභ පැතුම්... ඒත් අපේ මතය නොවෙනස්.. උගත්කම ඇති හොඳ පවුල් පසුබිම සහිත සාමාන්‍ය දක්ෂතාවය තියෙන කොල්ලෝ කට්ටිය අරගෙන පුහුණුව දෙන්න. භාෂා දැනුම මාධ්‍යයට මුහුණ දීමට හැකියාව ශික්ෂණය අත්‍යාවශ්‍ය කරුණු. අතිදක්ෂ හිඟන වනචාඊන් ඕන නෑ....

:       0       0

Kazi Shajahan Thursday, 08 August 2024 02:27 PM

විමලේ දැන් ඇනිලා ඉන්නේ . මොනවා හරි දෙයක් කරනවා චන්ද ගොඩ වැඩි කරගන්න

:       3       8

ඔබේ අදහස් එවන්න

දියත

සුළි කුණාටුවේ බලපෑම ඉන්දියාව දෙසට
2024 නොවැම්බර් මස 29 15 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු


විදුලි සැරින් අඹු සැමි යුවළ මරුට
2024 නොවැම්බර් මස 29 104 0

මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.


ඇමැති විශ්‍රාම වැටුපත් කැපෙයි:රජයේ සැප වාහන 150ක් විකුණයි
2024 නොවැම්බර් මස 29 4974 0

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.


අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 626 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 2704 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 1112 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 784 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2182 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site