IMG-LOGO

2025 මාර්තු මස 19 වන බදාදා


ක්‍රීඩා සංගම්-ආණ්ඩුව හැප්පුනොත් තැලෙන්නෙ ක්‍රීඩකයා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ක්‍රීඩා සංගම් සහ ආණ්ඩුව හැප්පෙන කොට ඒකෙන් තැලෙන්නේ ක්‍රීඩකයා බවපත් කළ මන්ත්‍රී මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"රටේ සල්ලි උත්පාදනය කළ හැකි ක්‍රීඩා සංගම් කිහිපයක් තිබෙනවා.ඔවුන්ද සම්බන්ධ කර ගත යුතුයි. දැන් තිබෙන්නේ විවෘත ආර්ථිකයටත් පෙර හදපු ක්‍රීඩා පනතක්.ඒ තුළ ක්‍රීඩාව තියෙන්නේ යැපෙන්නන්ගේ සංගමයක් විදියට.ඒ නිසා ක්‍රීඩා පනතේ යම් සංශෝධන විය යුතුයි.එමෙන්ම ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් විය යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (5)

ක්‍රීඩා සංගම්-ආණ්ඩුව හැප්පුනොත් තැලෙන්නෙ ක්‍රීඩකයා

Namal Tuesday, 18 March 2025 04:27 PM

හොර හැත්ත

:       3       27

Rashen Tuesday, 18 March 2025 09:38 PM

ඒකද අර හොර ක්‍රිකට් සංගමේ ශම්මි ලොක්කාව රැක්කේ. මූටත් ඒකෙන් කුට්ටියක් එනව ඇති. කාලකන්නි.

:       0       0

සංජු Wednesday, 19 March 2025 04:03 AM

අමු ගවයා ඈ...

:       0       0

ජයනාත් Wednesday, 19 March 2025 07:08 AM

ඇත්ත නේ... ඒ බව එයාල ඔප්පු කරල තියෙනව .. අදටත් ඒක අභිරහසක් ..

:       0       0

Lakmal Katunayaka Wednesday, 19 March 2025 08:46 AM

ක්‍රීඩකයෝ තලෙන එකක් ගැන කියනවා. ඉස්සර මානසිකව වද දීලා දීලා, තව තලලා පොඩිපට්ටම් කරලා බැරල්වල ගිනි තියාපු අතීතයකුත් තිබ්බා. අනිවාර්යයෙන් හොර හැත්තට ස්වභාවධර්මය හරි දඩුවම් දෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

වසර එකහමාරක් හොරට විශ්‍රාම වැටුප අරන්
2025 මාර්තු මස 19 269 0

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය ප


දින අටක් මන්ත්‍රී අර්චුනාගේ කට වහයි
2025 මාර්තු මස 19 303 0

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පසුගිය කාලයේදී විවිධ කණ්ඩායම් ඉලක්ක කර අවමන් සහගත අශෝභන ප්‍රකාශ නිකුත් කර සමාජයේ කැළඹීමක් ඇති කි


මැතිවරණයට ඇප තැන්පත් කිරීම අදින් අවසන්
2025 මාර්තු මස 19 121 0

පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ ඇප මුදල් තැන්පත් කිරීම අද (19) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණපළාතේත් මිෂන් සභාව පවසයි.


දේශබන්ධු මාතර අධිකරණයට ?
2025 මාර්තු මස 19 2260 11

අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි බව අප වාර්තතාකරුවෝ පවසති.


වන අලියාගේ පහරින් තිදරු පියා මරුට
2025 මාර්තු මස 19 293 0

අම්පාර, දමන නීත්ත අඩි 100 මාර්ගයේදි වන අලියකු පහරදීමෙන් ගල්ඔය වැවිලි සමාගමේ සේවකයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රන් බඩු කොල්ල කා අබාධිතයා මරා ගේට්ටුවේ ගැටගසලා
2025 මාර්තු මස 19 545 0

පැල්මඩුල්ල, මීගහගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වු කිසියම් පුද්ගලයෙකු නිවසේ තිබූ රන් බඩු සහ මුදල් කොල්ලකා නිවසේ සිටි උපතින්ම ආබාධිත පුද්ගලයෙකු ඝාතනය කර


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 923 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 334 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site