IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කුරුණෑගල ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

කුරුණෑගල නගරයේ ව්‍යාපාරික ස්ථානයක් තුළදී  මොට ආයුධයකින් පහරදී  ව්‍යාපාරිකයා ඝාතනය කොට ඔහුගේ ගෙල බැඳි රන් මාලය සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය කියයි.

 සීසීටීවී කැමරා ඔස්සේ කළ  විමර්ශනවලින් අනතුරුව ඊයේ (1) සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ ගරාජයක සේවය කරන අතර ඔහුගේ ගරාජයේ තිබී පහර දීමට යොදා ගත් යතුරුපැදියක යකඩ බට සහ කොල්ල කන ලද රන් මාලය සොයාගත් බව පොලිසිය කියයි..

ඉකුත් (28) රාත්‍රියේ මෙම ඝාතනය සිදුකර ඇත.

සැකකරු  පොතුහැර පදිංචි (40) පුද්ගලයෙකි.



අදහස් (1)

කුරුණෑගල ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

siril Sunday, 02 October 2022 10:26 AM

කුරුණෑගල නගර සීමාවේ පාතාල මුඩුක්කු ඉවත් කළේ නැතිනම් ඉදිරියේදී නගරවාසීන්ට ලොකු තර්ජනයක්... දැනටමත් සොරසතුරු බියේ ඉන්න වෙලා තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 41 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 197 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 771 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 691 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 848 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site