IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමල කොඩිතුවක්කු)

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටනෙන් ඉවත් විය.

මේ හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී තමන්ට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරන්නේ තම පක්ෂය වන එක්සත් ජනරජ පෙරමුණ හා සමගි ජන බලවේගය අතර අත්සන් කෙරුණු ගිවිසුම කඩවීම පදනම් කරගෙන තමා අපේක්ෂක ධූරයෙන් ඉවත්වන බවයි.

 



අදහස් (9)

කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි

යෝගා Sunday, 13 October 2024 07:21 PM

පුතානෝ හත්පොලේම ගාගෙන ඉතිහාසගත පරාජයකට පත්වෙන බව පෙනේ...! 

:       3       57

Rashmi Sunday, 13 October 2024 08:29 PM

යන්තම් හරි සිහි බුද්ධියක් තියෙන මනුස්සයෙක්ට තේරෙනවා සජිත් ප්‍රේමදාස කියන්නේ මෝඩ, උද්දච්ච කෙනෙක් කියලා.

:       3       54

Rata Perata Sunday, 13 October 2024 11:00 PM

පාඨලී කියන්නෙත් මේ මජර දේශපාලනයේම එක චරිතයක් විතරක් බව තවම තේරුනේ නැද්ද?

:       0       1

Perera Monday, 14 October 2024 04:24 AM

සජ්ජා ලත්තැනම ලොප් වෙන්න වගේ යන්නේ... ප්‍රේමදාසගේ පුතා කියලා ඇරෙන්න නායකයෙකුට තිබිය යුතු කිසිම ලක්ෂණයක් සජ්ජාටත් නැහැ.

:       0       1

Rasi Monday, 14 October 2024 06:03 AM

මේ සෙට් එක දැන් හෙන ගහලා වගේ ඉන්නේ. පුදුම සතුටක් තියෙන්නේ. ලංකාවේ මිනිසුන්ව අන්දලා මොවුන්ගේ දේශපාලනය කිරීමට ගෙවන්න ඕන පව සෑහෙන කාලයක් මෙහෙම වෙලා කුජිත වෙලාම යන්න ඕනෑ...!

:       0       2

Gamage Lalith Monday, 14 October 2024 06:11 AM

බලවතෙක් වෙන්න වාසනාව නැති එවුන් ඉක්මනින් රජවෙන්න මෝඩයෙක් පස්සේ ගිහිල්ලා අතරමං වෙලා කියලා හොඳින්ම පැහැදිලියි. එතරම්ම උද්දච්ඡකම තියෙන කෙනෙක් පස්සේ ගිය නුඹලාට අරගලය අවසන් වුනේ කොහොමද? ඉන් පස්සෙ වුනේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරිනම් නුඹලා දේශපාලනයට සුදුසු නැහැ.. ඇත්තටම ජනාධිපතිවරණයට පෙර මෝඩ පුතානෝ අතැර රනිල්ට කට්ටියම එකතුවෙලා මැතිවරණ කටයුතු කළා නම් කියලා හිතන්නේ නැද්ද දැන් නම් කාලෙකට ඔහේලාට ජයක් ලබන්න හිතන්නවත් බැරිවේවි.. මොකද මිනිස්සු රැල්ලට ගසාගෙන යනවා මිස හැකියාව හා පලපුරුද්දක් නැති හරියට පාසලේදී දරුවන්ට ඉගැන්වීම නොකළ ගුරු සේවයේ සිටි අයට පාර්ලිමේන්තුවේ දොරවල් විවෘත කරාවි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වෙලා ඉන්න මුල් පත්වීම් අරගෙන පාසල් ගොස් පළමු මාසයේම වර්ජන කරවා සේවයෙන් පහකල කෙනෙක් ඇතුළු හිටපු ගුරුවරු පිරිසක් කියලා අහන්න ලැබුණා...

:       0       1

සෙනෙවිරත්න Monday, 14 October 2024 08:41 AM

සජිත් පැරණි මෝස්තරයේ දේශපාලන උපක්‍රම තමයි ගෙනගියෙ, විරුද්ධ පක්ෂ වලින් ආපු අය එක්කර ගැනීම, බෝඩ්ලෑලි පක්ෂ සමග ප්‍රචාරාත්මක සන්ධාන. ගැසීම, රටේ සෑම දෙනාම හොඳ හෝ නරක හෝ කෝනවලින් බලන 88/89 දේශපාලන කතා පුනපුනා ප්‍රකාශ කිරීම, ඒ සඳහා කතිකයන් විශාල ප්‍රමාණයක් සහ කාලයක් යෙදවීම. සජිත් යන යන තැන භූ සාධක බලා මොනවාහරි දෙඩවීම විනා රටට ගැලපෙන කතා නොකිරීම. බැලූ බැල්මට පේන මෝඩ කවට කතා කීම. , රනිල් සහ එන් පී පිය අතර නොදන්නා ඩීලයක් ගැන දිගි දිගටම කතා කිරීම. එම ⁣පක්ෂ දෙක වෙන වෙනම ජයග්‍රහණය සඳහා තරඟ කරන විට එම දෙක ඩීලයක් දැමීමේ හැකියාවක් තිබේදැයි තේරුම් ගැනීමට පවා බුද්ධියක් නොමැතිකම. කිසිම ආකර්ෂණය පෙනීමක් නැති නව තාවයක් නොදකින මහලේකම් කෙනෙකු පත්කර ඔහු අගමැති යැයි හැඟවීම. මෙම පක්ෂයේ ඉදිරිපෙලට හර්ෂ වැනි බුද්ධිමත් අයෙකු පත්කර නොගතහොත් පක්ෂයට අනාගතයක් නැත.

:       2       7

Gunendra Monday, 14 October 2024 11:01 AM

ශ්‍රි ලංකාවේ නැවත ප්‍රේමදාස යුගයක් බිහි නොවේවායි පතමි. මොවුන්ට මුදල් යොදවන්නන් ගැන පරීක්ෂා කිරිමටත් කටයුතු කල යුතුයි.

:       0       7

Dayananda Jayakody Wednesday, 16 October 2024 11:38 PM

ටික ටික හරි මොලේ පෑදෙන එක සතුටක්, කාගේ වුණත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 239 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


නිධන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 0 0

වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය


පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 25 35 0

පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍ හිට


මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක්
2024 නොවැම්බර් මස 25 277 0

තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා


නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 1545 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 686 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 733 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2049 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site