IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කරන්දෙණියේ තරුණියගේ ගෙල කැපු බව කියන මස්සිනා අල්ලයි

(ගයාන් සූරියආරච්චි, කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කරන්දෙණිය ප්‍ර දේශයේදී තරුණියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන ඇගේ මස්සිනා කරන්දෙණිය මණ්ඩකන්ද ප්‍රදේශයේ කුරුදු කැලෑවක සැගව සිටියදී ඝාතනයට යොදාගත් පිහිය සමග අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 36 ක පුද්ගලයෙකි.

මියගිය තරුණිය ඉකුත් (8) වැනිදා සිය මව සමග ගමන් කරමින්සිටියදී කරන්දෙණිය තල්ගහවත්ත, පාලම අසලදී  ඇය සමග අනියම් සම්බන්ධතාවයක් පැවැත්වු බවකියන ඇගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා  සහ තවත් අයකු පිහියක් පෙන්වා ඇය බිය ගන්වා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයට බලහත්කාරයෙන් නංවාගෙන   ගොස් තිබූ බවද පොලීසිය කියයි.

මේ තරුණිය තමා සමග අනියම් ඇසුරක් පැවැත්වූ සහෝදරියගේ සැකකාර සැමියා තමාට අමානුෂිකව ලෙස පහරදුන්නේ යයි කියමින් කරන්දෙණිය පොලීසියට කරන ලද පැමිණිල්ල අනුව ඒ සදහා සිය මව සමග යමින් සිටියදී ඇය සැකකාර මස්සිනා විසින් මෙසේ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් තරුණියගේ මව පැමිණිල්ලක් දමා තිබූ බවද පොලීසිය කියයි.



අදහස් (1)

කරන්දෙණියේ තරුණියගේ ගෙල කැපු බව කියන මස්සිනා අල්ලයි

abaran Wednesday, 13 March 2024 05:11 AM

මේ වගේ තිරිසනුන් හිරේ ගියොත් වෙන්නේ මහජනතාවගේ සල්ලි වලින් උන්ට කන්න බොන්න දිදී නඩත්තු කිරීමයි. අපේ සමාජයේ ඉන්න අනෙකුත් මේවගේ තිරිසන්නුන්ටත් පාඩමක් උගන්වන්න නම් මෙයාටත් ආයුධ පෙන්වන්න ගිනියන්න. මුළු සමාජයම සතුටු වේවි .

:       0       9

ඔබේ අදහස් එවන්න

දියත

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 334 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 22 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 520 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 226 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 414 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 804 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site