(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීකවීරරත්න)
තිස්සමහාරාම කිරින්ද වෙරළ තීරයේ ඛනිජ නිධි සහිත වැලි වැටි විදේශයන්ට විකිණීමේ සූදානමක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාගම, කිරින්ද වෙරළ තීරයේ පිහිටා ඇති ඛනිජ නිධි සහිත වැලි වැටි විදේශයන්ට විකිණීමේ ප්රයන්තයක් ඇති බව වාර්තා වෙනවා.
මෙම ඛනිජ නිධිය සම්බන්ධයෙන් විධිමත් ගවේෂණයක් මෙතෙක් සිදු කර නොමැති අතර මෙම නිධිය තුළ ග්‍රැනයිට් ,සර්කෝන්, ඉල්මනයිට් නැමැති ඛනිජ ද අඩංගු වන බව විවිධ වාර්තාව පළ වී ඇතැයි ද විපක්ෂ නායකයා කියයි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ අපේක්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘කිරින්දේ ඛනිජ නිධිය විකිණීමේ සූදානමක්‘‘
Sunil Milano Wednesday, 07 April 2021 02:32 PM
කරුණාකරලා මේ පුතාණෝ කාටහරි විකුණලා දෙනවද? ලොකු උදව්වක්..
වීරවිජේ Thursday, 08 April 2021 07:11 AM
එයා ආපුවම විකුණන්න ඉතුරු කරල දෙන්න කියලා වෙන්නැති ඉල්ලන්නේ. අනේ ඉතිං හීන තමයි...
Bamunuarachchi Sunday, 11 April 2021 05:00 AM
හලෝ ඔය තීරණයට එන්න පළමුව කොපමණ ප්‍රමාණයක් නිධිය තියෙනවාද කියා සොයා බලන්න. අවුරුදු ගානක් ගොඩගන්න පුළුවන් නිදියක් නම් රජය තව වියදන් කර සංස්ථා ෆිටුවාගේ වැඩ පටන් ගත්තාට කමක් නැහැ නැතිනම් හොදම දේ ලොකු ලන්සුවකට විකුණා කෙලින්ම සල්ල භාණ්ඩාරයට යවන එකයි.