IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


කොරෝනාවට බෙහෙත් හදන්න වෛද්‍ය සභාවේ අනුමැතිය අවශ්‍යයි

(රංජන් කස්තුරි)

කොරෝනා සඳහා ඖෂධ සොයාගත් බවට ප්‍රචාරය කරන වෛද්‍යවරුන් තමන් සොයාගත් ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා සඳහන් කරයි.

එම ක්‍රියාපිළිවෙත අනුගමනය නොකරන වෛද්‍යවරුනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

කොරෝනා ඖෂධ සොයාගත් බවට ප්‍රචාරය යවන වෛද්‍යවරුන් පිළිබඳව ජනතාවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිලි කළ හැකි බව ද එම පැමිණිලි [email protected] යන විද්‍යුත්  ලිපිනයට යොමු කළ හැකි බව ද මහාචාර්යවරයි පවසයි.



අදහස් (5)

කොරෝනාවට බෙහෙත් හදන්න වෛද්‍ය සභාවේ අනුමැතිය අවශ්‍යයි

Perera Monday, 21 June 2021 09:21 AM

රටේ වෙද්දුන්ට ඕවා අදාළ නැහැ. ඕනෑම ගුලියක් අඹරවලා මිනිස්සුන්ට ගිල්ලවන්න පුළුවන්...

:       11       4

Akila Monday, 21 June 2021 09:50 AM

මේ ලෙඩේ සුවකරනවා කියලා තියන සිංහල බෙහෙත් බොරු ඒවා..., ඒ ගොල්ලෝ කියන දෙයින්ම එ්ක ඔප්පුවෙනවා. මොකද ලෙඩේ හොඳ වුණත් හැදිච්ච කෙනෙක්ගේ ඇඟේ දවස් 36ක් විතර යනකන් මේ වයිරස් එක තියනවා... ඒ කාලය ඇතුළට එයා පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දුන්නොත් හැමතිස්සේම පොසිටිව් කියලා තමයි රිසල්ට් එක එන්නේ.., එ්ක නිසා බෙහෙත බිව්වාම දවස් තුනෙන් PCR නෙගටිව් වෙනවා කියන කතාව එතැනින්ම බොරු වෙනවා...

:       10       7

සිල්වා Monday, 21 June 2021 12:35 PM

බෙහෙත් සොයාගත් අය දිරිගන්වා සාර්ථක කර ගැනීමට හැකි වැඩපිළිවෙලක් ආරම්භ කරන්න.

:       3       3

fairoos Monday, 21 June 2021 02:00 PM

ඒකනේ ධම්මික පැණියටත් වුණේ...!!! 

:       6       15

de silva Monday, 21 June 2021 05:20 PM

දේශප්‍රේමී කල්ලියේ පුද්ගලයින්ට විරුද්ධව විනය පියවර ගන්න ඔබට පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 171 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 56 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 607 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 1307 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


ඕලුමාරාගේ සිර කුටියෙන් දුරකතන හමු වෙයි
2024 නොවැම්බර් මස 05 173 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි


ජපුර සිසුන් විරෝධතාවක
2024 නොවැම්බර් මස 05 462 0

ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 415 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1321 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 697 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site