IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කොරෝනා අවදානමක් ගැන විශේෂඥ වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්

(සුජිත් හේවාජුලිගේ )

සංචර නීති ලිහිල් කිරීමත් සමග  ජනතාව මූලික සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් අවිචාරවත් ලෙස කටයුතු කිරීම නිසා  රට  කොළ කලාපයෙන් රතු කලාපයට යළි පැමිණීමේ අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසීය.

රටට සංචාරකයන් පැමිණීම ඉහළ යන අවස්ථාව මෙවැනි   තත්වයක් ඇති වුවහොත්  විශාල විදේශ විනිමයක්  අහිමි වනු ඇතැයි පැවසූ හෙතෙම සංචරණ නීති ඕනාවටත් වඩා ලිහිල් කිරීම  සුබවාදී තත්ත්වයක් නොවන බවද සඳහන් කළේය. 



අදහස් (7)

කොරෝනා අවදානමක් ගැන විශේෂඥ වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්

කිරි පුතා Saturday, 30 October 2021 12:30 PM

මෙයාලත් එක්ක රටක පරිපාලනය කරන්න බෑ. දැන් ලෝකෙම විවෘත වෙලා තියෙන්නේ. සෞඛ්‍ය නීති පිළිනොපදින අය සහ එන්නත ලබා නොගත් අයට නීති රීති ක්‍රියාත්මක වියයුතුයි. මාසෙ අන්තිමට අතපුරා පඩි ගන්න මහත්වරු තමන්ගේ විෂය විතරයි කතා කරන්නේ... මේ සමාජය තුළ තව විෂයයන් රාශියක් තියෙනවා...

:       5       11

NalinSaturday, 30 October 2021 03:31 PM

එන්නත් කියන්නේ මිථ්‍යාවක්...

:       3       8

NuwaSunday, 31 October 2021 09:21 AM

ඔහොම කියලා තමයි ගිය පාරත් ඉල්ලගෙන කෑවේ.. එහෙම නම් ලිහිල් කරගෙනම ඉන්නකෝ...

:       0       0

ජන හඩ Saturday, 30 October 2021 02:45 PM

රජයේ යුතුකම වන්නේ 60 ට වැඩි අයට දිය යුතු සයිනොෆාම් එන්නත් දෙක ගත් අයට තුන්වන ෆයිසර් මාත්‍රාව දීමයි. කොතරම් ප්‍රවේසම් වුවද ලෝක නායකයන්ට පවා මෙයින් බේරෙන්න බැරිවුනානේ. 60 ට වැඩි පිරිසෙන් දැනට මරණයට පත්වූ පිරිස රටකට කෙතරම් පරිණත බුද්ධියක් ඇතිව අත්දැකීම් සහිත මිනිස් සම්පතක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...

:       3       6

Sriland Saturday, 30 October 2021 03:34 PM

බොරු කොරෝනාවක් අල්ලගෙන බටහිර බෙහෙත් විකුණනවා. රට කොහොමත් සෝමාලියාවක් වෙලා ඉවරයි... ඔය බොරුව දැන්වත් නවත්තලා මිනිස්සුන්ට පාඩුවේ ජීවත් වෙන්න දෙන්න. මිනිස්සු දැන් මැරෙන්න හාට් ඇටෑක් වලින් සහ බඩගින්නේ... ලෝකයේ කිසිම රටක මෙහෙම බඩු මිල වැඩිවෙලා නෑ...

:       3       9

Dilshan Saturday, 30 October 2021 09:52 PM

ඔන්න වෛද්‍ය සංගමේ තවත් බමුණු උපදෙසක්. මිනිස්සුන්ට කියලා ජීවිතයක් තියෙන්න ඕනේ, හම්බකරගන්න ඕනේ, විනෝද වෙන්න ඕනේ. මිනිස්සු ඕනවටත් වැඩිය කැපවීම් කරලා තියෙන්නේ දැන් වෙන එක රටකවත් නොවුණු විදියට. ඔබ තුමන්ලා කියන විදියට අපි සිල්වත්තු වගේ ගෙවල් වල ඉන්න ඕනේ ද?

:       0       0

Rohana Saturday, 30 October 2021 10:08 PM

කොරෝනා බෝකළ චීනය මුළු ලොවටම වන්දි ගෙවිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 507 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 181 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 611 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 54 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 439 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2100 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site